Jump to content

ද්වාරය:පොත්

විකිපීඩියා වෙතින්
(ද්වාරය:පොත්පත් වෙතින් යළි-යොමු කරන ලදි)


හැඳින්වීම

කියවීමට හා ලිවීමට ගැනේ. මෙයින් දැනුම ලබා ගත හැක.මෙයින් අපට ඉගෙනගනිමට හැක. පොතේ පරිණාමයට දීර්ඝ ඉතිහාසයක් ඇත. කඩදාසි සොයාගැනීමට පෙර ඈත අතීතයේදී ගස් පත්‍ර මත ලිවීමෙන් විවිධ පොත් නිර්මාණය වී ඇත උදාහරණ ලෙස පුස්කොළ පොත් දැක්විය හැකිය. පසු කාලයකදී චීන ජාතික යන් විසින් තීන්ත සොයා ගැනීම චීන ජාතික සායි ලූන් විසින් කඩදාසි සොයා ගැනීම ආදිය නිසා ග්‍රන්ථකරණය දියුණු විය. ලෝකයේ ප්‍රථම ග්‍රන්ථය ලෙස සැලකෙන්නේ වසර 2000 ට ප්‍රථම යෙන් චීනයේ ලියා ඇති බුදු දහමට අයත් වජ්ජ සූත්‍රයයි. අඩි 12 ක් පමණ දිග කොළයක ලියා ඇති මෙය රෝල්කර මැටි භාජනයක බහා ගබඩා කර ඇත. ලොව ප්‍රථම නවකතාව ජපන් ජාතික කාන්තාවක් විසින් ලියූ බව සැලකෙයි. ලංකාවේ ප්‍රථම නවකතාව වන්නේ මීනා නවකතාවයි . වර්තමානයේ ග්‍රන්ථයක් ලෙස සලකුණු ලබන්නේ අයි එස් බීඑන් අංකයක් ඇතොත් පමණි. කාර්මි කරන සමයට පෙර මුද්‍රණ යන්ත්‍රය සොයා ගැනීමත් සමඟින් ග්‍රන්ථකරණය සීඝ්‍ර විය. විශේෂයෙන්ම චීනයේ පැවැති මුද්‍රණ ක්‍රමය දේශ ගවේෂකයන් විසින් බටහිරට ගෙන ඒමත් බටහිර ජාතිකයන් එය දියුණු කිරීමත් නිසා ඇතැම් අය මුද්‍රණ යන්ත්‍රයේ හිමිකරුවන් බටහිර යැයි පවසති නමුත් ඇත්තෙන්ම සිදු වූයේ චීන ජාතිකයන්ගේ මුද්‍රණය බටහිර ජාතිකයන් දියුණු කිරීමයි කෙසේ වෙතත් ක්‍රිස්තු වර්ෂ 1550 දී පමණ ප්‍රථම වරට බයිබලය මුද්‍රණය විය. අද විවිධ පොත් වර්ග විශාල ප්‍රමාණයක් අපට දැක ගත හැකියි නවකතාවක් කෙටි කතා යොවුන් කතා කවි පොත් චිත්‍රපත් ළමා පොත් විෂයානු බද්ධ පොත් මේ අතර විශේෂ වේ. පොත් වලට ඇති ඇල්ම නිසාම මේ වන විට එක් එක් භාෂා වලින් රචිත පොත් විවිධ භාෂා වලට පොත් පරිවර්තනය වීම සිදුවේ. (තව දුරටත්...)

තෝරාගත් ලිපි

Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).

උදව් අවශ්‍යද?

පොත් පිළිබඳව පිලිතුරු සොයාගත නොහැකි ප්‍රශ්නයක් ඔබට තිබේද?

එසේනම් විකිපීඩියා නිර්දේශ කවුලුව වෙතට යොමු වන්න.

තෝරාගත් සේයාරු

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
Select [►] to view subcategories

උප මාතෘකා

Associated Wikimedia

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:පොත්&oldid=683795" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි