ද්වාරය:ප්‍රංශය

විකිපීඩියා වෙතින්

හැඳින්වීම

ප්‍රංශ ජනරජය

ප්‍රංශය
ප්‍රංශ හී කොඩිය
කොඩිය
{{{coat_alt}}}
National Emblem (unofficial)
උද්යෝග පාඨය: Liberté, Égalité, Fraternité
(ස්වාධීනත්වය, සමානාත්මතාවය, සහෝදරත්වය)
ජාතික ගීය: 

La Marseillaise
ප්‍රංශයේ පිහිටීම (තද කොළ). කොළ සහ තද අළු ප්‍රදේශවලින් යුරෝපා රටවල් ද, කොළ පැහැති ප්‍රදේශවලින් යුරෝපා සංගමයට අයත් රටවල් ද දැක්වෙයි.
ප්‍රංශයේ පිහිටීම (තද කොළ). කොළ සහ තද අළු ප්‍රදේශවලින් යුරෝපා රටවල් ද, කොළ පැහැති ප්‍රදේශවලින් යුරෝපා සංගමයට අයත් රටවල් ද දැක්වෙයි.
අගනුවරපැරීසිය
විශාලතම නගරයඅගනුවර
නිල භාෂා(ව)ප්‍රංශ
ජාති නාම(ය)ප්‍රංශ
රජයඒකීය අර්ධ-ජනාධිපති ජනරජය
එමැනුවෙල් මැක්රෝන්
Jean Castex
ව්‍යවස්ථාදායකයපාර්ලිමේන්තුව
නිර්මාණය
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
674,843 km2 (260,558 sq mi) (43 වැනියා)
ජනගහණය
• 2010 ඇස්තමේන්තුව
65,447,374 (20 වැනියා)
• ඝණත්වය
115/km2 (297.8/sq mi) (89 වැනියා)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.108 trillion[1]
• ඒක පුද්ගල
$33,678
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$2.676 trillion
• ඒක පුද්ගල
$42,747
ගිනි (2008)32.7
මධ්‍යම
මාසද (2010) 0.872[2]
දෝෂය: අනීතික HDI අගය · 14 වැනියා
ව්‍යවහාර මුදලයුරෝ (EUR)
වේලා කලාපයUTC+1 (CET)
• ගිම්හාන (DST)
UTC+2 (CEST)
රිය ධාවන මං තීරුවදකුණ
ඇමතුම් කේතය33
අන්තර්ජාල TLD.fr

ප්‍රංශයේ නිල නාමය ප්‍රංශ ජනරජය යන්නය. ප්‍රංශය යුරෝපා සංගමයේ සාමාජික රටක් වන අතර එහි බටහිර දිසාවේ පිහිටියේ ය. වෙනත් මහාද්වීපයන් හි සහ ඉන්දියන්, පැසිපික් හා අත්ලාන්තික් සාගරයන් හි පිහිට, සන්තක ප්‍රදේශයන් ද දූපත් ද ප්‍රංශයට අයත්ව තිබේ. ප්‍රංශය ඒකීය. අර්ධ පූර්ණ බලතල සහිත ජනාධිපති තනතුරකින් යුත් සමූහාන්ඩුවකි. (Semi presidential Republic) එම රටෙහි මුලික ප්‍රතිපත්තීන් 'මිනිසාගේ සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ප්‍රකාශනයේ' විස්තර කොට දැක්වේ. මෙට්‍රෙපොලිටන් ප්‍රංශය, මධ්‍යදරණි මුහුදේ සිට ඉංග්‍රීසි ඕඩය හා උතුරැ මුහුද දක්වා ද රයින්හි සිට අත්ලාන්තික් සාගරය දක්වා ද විහිදෙයි එය බොහෝ විට හදුන්වනු ලබන්නේ 'හෙක්සගෝන්' (The Hexagon) යනුවෙනි. එසේ අමතනු ලබන්නේ එහි ඇති ජ්‍යාමිතික හැඩය හේතුවෙනි. උතුරැ දිශාවේ සිට දක්ෂිණාවර්තව එහි ‍දේශසීමාවන් මෙසේ වෙයි. බෙල්ජියම, ලක්ෂිවර්ගය, ජර්මනිය, ස්විස්ටර්ලන්තය, ඉතාලිය, මොනාකො, ස්පාඤ්ඤය, සහ ඇන්ඩොරා (Andorra) ප්‍රංශයට අයත් විදේශිය පාලන ප්‍රදේශ සහ රාශිභූත ප්‍රාන්ත වෙන්කෙරෙන ගොඩබිම් දේශසීමාවූවන් වන බ්‍රසීලය, ප්‍රංශ ගිනනියා දේශසීමාවේ පිහිටි සවුරිනාමය (Suriname), සාන්ත මාටින් මායිම් වන නෙදර්ගන්තයේ ඇන්ටිලස් දෙපාර්ශව විසින්ම පොදුවේ පරිහරණය කෙරේ. ඉංග්‍රීසි ඕඩය යටින් දිවෙන උමං මගින් ප්‍රංශය එක්සත් රාජධානිය හා සම්බන්ධ කෙරේ.

භූමි ප්‍රමාණය අනුව බැලූ විට, යුරෝපා සංගමයේ රටවල් අතුරින් විශාලතම රට වනුයේ ප්‍රංශයයි. එසේම, රුසියාව හා යුක්රේනය හැරැනු විට විශාලත්වයෙන් යුරෝපයේ තෙවන ස්ථානය ලබන්නේ ද ප්‍රංශයයි. ප්‍රංශ ගිනියා වැනි යුරෝපයේ පිහිටි ඔවුන් සන්තක අතිරේන ප්‍රාන්තයන් ද එක්කළහොත් ප්‍රංශය, විශාලත්වයෙන්දෙවන ස්ථානය ගනු ඇත. ප්‍රංශය සතුව පවතින ශක්තිමත් ආර්ථිකය ද සංස්කෘතික හමුදාමය හා දේශපාලනමය වශයෙන් බලපෑම් කළ හැකි තත්ත්වයක පැවතීම ද හේතු‍‍කොට ගෙන සියවස් ගණනාවක සිට ප්‍රංශය බලසම්පන්න රටක් බවට පත්ව තිබේ. 17 සහ 18 වන ශතවර්ෂයන් තුලදී උතුරු ඇමෙරිකාවේ සැලකිය යුතු කොටසක් ප්‍රංශය විසින් ස්වකීය යටත් විජිතයක් බවට පත්කරගෙන තිබිනි. උතුරැ බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ අග්නිදිග ආසියාවේ විශාල භුමි ප්‍රදේශයක් ද බොහෝ පැසිපික් දූපත් ද මෙම අධිරාජ්‍යයට අයත් වී තිබින.

තෝරාගත් ලිපි

Lua දෝෂය: No page specified.

Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට ප්‍රංශය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

උප ප්‍රවර්ග

Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

  1. "France". International Monetary Fund. සම්ප්‍රවේශය 21 April 2010.
  2. "Human Development Report 2010" (PDF). United Nations. 2010. සම්ප්‍රවේශය 5 November 2010.
"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:ප්‍රංශය&oldid=540895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි