Jump to content

ද්වාරය:දකුණු කොරියාව

විකිපීඩියා වෙතින්


හැඳින්වීම

දකුණු කොරියාව නැගෙනහිර ආසියාවේ පිහිටි අතර, එය ‍කොරියානු අර්ධද්විපයේ දකුණු භාගයේ ස්ථානගත වී ඇත. එහි අසල්වැසියන් වන්නේ බටහිරින් චීනය, නැගෙනහිරින් ජපානය, උතුරින් උතුරු කොරියාව ය. අගනුවර වන්නේ සෝල්ය. එහි සෞම්‍ය දේශගුණයක් පිහිටි අතර ප්‍රධානම භුමිය කඳු සහිතය. භුමි ප්‍රමාණය වර්ග කි.මී. 100,032 වන අතර ජනගහනය මිලියන 50 කට අධිකය. පුරාවිද්‍යාත්මක සොයා ගැනීම්වලට අනුව කොරියානු අර්ධද්විපය පේලියෝලිනික් යුගයේ දී ද ජනාවාස වී තිබුණි. කොරියානු ඉතිහාසය 2333 ක්‍රි.පූ.(ක්‍රිස්තු පූර්ව) පුරාතන ඩැන් ගුන් විසින් ගෝජොසොන් සොයා ගැනීමත් සමඟ ඇරඹීය. එය 668 ක්‍රි.ව.(ක්‍රිස්තු වර්ෂ) සිල්ලා හි කොරියානු අධිරාජ්‍ය තුනේ එකතුවීමත් සමඟ සිදුවිය. 1910 කොරියානු අධිරාජ්‍යයේ අවසානය තෙක් එය ‍ගොර්යෝ හා ජොසොන් අධිරාජ්‍යයන්ගේ ආධිපත්‍යය යටතේ විය. එය කොරියාව ජපානය සමඟ සම්බන්ධ කරන තෙක් පැවතුණි. සෝවියට් හා ඇමරිකන් හමුදා මෙය අත්පත් කර ගත් පසු මෙය උතුරු හා දකුණු කොරියාව වශයෙන් වෙන් කෙරුණි. 1948 දී මෙහි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලදි. කොරියානුවන් දෙපක්ෂය අතර යුද්ධය, යුධ විරාමයකින් අවසන් වූ අතර ඉන්පසු දකුණු කොරියානු ආර්ථිකය සැලකිය යුතු අන්දමින් වර්ධනය වු අතර, එය මුලික ආර්ථිකයන් හා සම්පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදයන් දක්වා පරිවර්තනය විය. මෙම රටෙහි ජනාධිපති සමුහාණ්ඩුවක් පවතින වන අතර පාලන ප්‍රදේශ 16 කින් යුක්ත සංවර්ධිත රටක් වන ඉහල ජිවන මට්ටමක් පවති. එහි ආසියාවේ 4 වන විශාලතම ආර්ථිකය හා ලොව 15 විශාලතම ආර්ථිකය වේ. මෙහි අපනයන ආර්ථිකයන් තිබෙන අතර, විද්‍යුත් උපකරණ, රථවාහන, නෞකා, යන්ත්‍රෝපකරණ, පෙට්ට්‍රෝ රසායනිකය සහ රොබෝ විද්‍යාව මුල් තැනක් ගනී. එය එක්සත් ජාතීන්ගේ සංවිධානය, ලෝක වෙළඳ ආයතනය(WTO), ආර්ථික සහයෝගය හා සංවර්ධනය පිළිබඳ සංවිධානය(OECD) හා G – 20 ආර්ථිකයේ සාමාජිකයෙකි. මෙම රට ඇපෙක් සහ නැගෙනහිර ආසියා සමුළුවේ නිර්මාතෘ සාමාජිකයෙකි. (තව දුරටත්...)

තෝරාගත් ලිපි

Lua දෝෂය: No page specified.

Lua දෝෂය in Module:Selected_recent_additions at line 69: bad argument #1 to 'gmatch' (string expected, got nil).

ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?

ඔබට දකුණු කොරියාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?

සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.

තෝරාගත් සේයාරු

Lua දෝෂය in Module:Random_slideshow at line 200: No images found.

උප ප්‍රවර්ග

Category puzzle
Category puzzle
උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න

උප මාතෘකා

ආශ්‍රිත විකිමීඩියා

කොමන්ස්
මාධ්‍ය

විකිනිව්ස් 
පුවත්

විකික්වෝට් 
කියමන්

විකිසෝර්ක් 
මූලාශ්‍ර

විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර

වික්‍ෂනරි 
අර්ථ දැක්වීම්

විකිඩේටා 
දත්ත ගබඩාව

 · ද්වාර යනු මොනවාද? · ද්වාර ලැයිස්තුව ·

සේවා දායකයේ කෑෂය හිස් කරන්න

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:දකුණු_කොරියාව&oldid=523825" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි