Jump to content
ප්‍රධාන මෙනුව
ප්‍රධාන මෙනුව
move to sidebar
සඟවන්න
හසුරවන්න
මුල් පිටුව
ප්‍රජා ද්වාරය
මෑත වෙනස්කිරීම්
අහඹු පිටුව
උදව්
විශේෂ පිටු
හොයන්න
සොයන්න
පෙනුම
පරිත්‍යාග
ගිණුමක් තනන්න
පිවිසෙන්න
පුද්ගලික මෙවලම්
පරිත්‍යාග
ගිණුමක් තනන්න
පිවිසෙන්න
ද්වාරය
:
කාලීන සිදුවීම්/2008 අගෝස්තු 22
භාෂා එකතු කිරීම
බැඳියන් එක්කරන්න
ද්වාරය
සාකච්ඡාව
සිංහල
කියවන්න
ප්‍රභව කේත සංස්කරණය කරන්න
ඉතිහාසය බලන්න
මෙවලම්
මෙවලම්
move to sidebar
සඟවන්න
කාර්යයන්
කියවන්න
ප්‍රභව කේත සංස්කරණය කරන්න
ඉතිහාසය බලන්න
සාමාන්‍ය
මෙතනට සබැඳෙන්නේ කුමක්ද
සහසම්බන්ධිත වෙනස්වීම්
ස්ථාවර සබැඳුම
පිටුවේ තොරතුරු
කෙටි කළ URL ලබා ගන්න
Switch to legacy parser
මුද්‍රණය/අපනයනය
පොතක් නිර්මාණය කරන්න
PDF ලෙස බාගතකරන්න
මුද්‍රණ ආකෘතිය
වෙනත් ව්‍යාපෘති තුල
පෙනුම
move to sidebar
සඟවන්න
විකිපීඩියා වෙතින්
<
ද්වාරය:කාලීන සිදුවීම්
කාලීන සිදුවීම් of
අගෝස්තු 22, 2008
(
2008-08-22
)
(සිකුරාදා)
සංස්කරණය
ඉතිහාසය
මුරකරන්න
බටහිර
ඇෆ්ගනිස්තානයේ
තලෙයිබාන්
සටන්කාමීන් හා සටන්වදින
එක්සත් ජනපදය
ප්රමුඛ හමුදා හවුල විසින් සටන්කාමින් 30 දෙනෙකු මරා දමති.
(ගූගල් නිවුස් ඔස්සේ ඒපී)
පර්වේස් මුෂාරෆ්
වෙනුවට නව
පාකිස්තාන ජනාධිපති
වරයෙකු
සැප්තැම්බර 6
දිනදී
පකිස්තානය
විසින් වක්‍ර ලෙස තෝරාපත්කරගනු ලබයි.
(
දි ඔස්ට්‍රේලියන්
ඔස්සේ ඕඑෆ්පී)
2008 දකුණු ඔසේටියා යුද්ධය
:
රුසියාව
විසින්
ජෝර්ජියාව
ට බෝම්බ හෙලීමේදී, පොකුරු බෝම්බ භාවිතා කල බව සනාථ කරන හියුමන් රයිට්ස් වොච් සංවිධානය, ජාත්‍යන්තර ප්‍රතිමාන වලට අනුකූල වන ලෙස රුසියාවෙන් ඉල්ලා සිටිමින්, ජෝර්ජියාවට අනතුරු අඟවන්නේ රුසියානු ප්රහාරයන්ගෙන් ඉතිරිකොට ගිය හා නොපිපිරුනු පුපුරණ දුව්‍ය වලින් ජෝර්ජියානු ගම්මානයන්හි සිවිල් වැසියන්ආරක්ෂා කිරීමට වහා පියවර ගත යුතු බවයි
(රුස්ටාවි2)
.
රුසියානු හමුදා විසින් දින කිහිපයකට පෙර
පොටි
හි අත්අඩංගුවෙහි තබා ගත් ජෝර්ජියානු හමුදා සාමාජිනයින් දස දෙනා
අගෝස්තු 22
දිනදී නිදහස් කර ඇති බව, ජෝර්ජියානු මාධ්‍ය ආරංචි මාර්ග පැවසීය . කෙසේ වෙතත්, තවත් දොළොස් දෙනෙකු, තවමත් රුසියානු හමුදා විසින් රඳවා ගෙන ඇත.
(සිවිල්)
.
ලිතුවේනියාව
සමග පැවැති හමුදාමය සහයෝගීතාවය අත්හිටුවන බව
රුසියාව
විසින් ලිතුවේනියාවට දැනුම් දී ඇත
(ඩෙල්ෆි)
.
හොයන්න
සොයන්න
ද්වාරය
:
කාලීන සිදුවීම්/2008 අගෝස්තු 22
භාෂා එකතු කිරීම
මාතෘකාවක් එක්කරන්න