Jump to content
Main menu
Main menu
move to sidebar
hide
හසුරවන්න
මුල් පිටුව
ප්‍රජා ද්වාරය
කාලීන සිදුවීම්
මෑත වෙනස්කිරීම්
අහඹු පිටුව
උදව්
හොයන්න
සොයන්න
Appearance
පරිත්‍යාග
ගිණුමක් තනන්න
පිවිසෙන්න
පුද්ගලික මෙවලම්
පරිත්‍යාග
Contribute
ගිණුමක් තනන්න
පිවිසෙන්න
Pages for logged out editors
learn more
සාකච්ඡාව
ද්වාරය
:
කාලීන සිදුවීම්/2008 අගෝස්තු 17
Add languages
බැඳියන් එක්කරන්න
ද්වාරය
සාකච්ඡාව
සිංහල
කියවන්න
ප්‍රභව කේත සංස්කරණය කරන්න
ඉතිහාසය බලන්න
මෙවලම්
Tools
move to sidebar
hide
Actions
කියවන්න
ප්‍රභව කේත සංස්කරණය කරන්න
ඉතිහාසය බලන්න
General
මෙතනට සබැඳෙන්නේ කුමක්ද
සහසම්බන්ධිත වෙනස්වීම්
විශේෂ පිටු
ස්ථාවර සබැඳුම
පිටුවේ තොරතුරු
Get shortened URL
Download QR code
මුද්‍රණය/නිර්යාත කෙරුම
පොතක් නිර්මාණය කරන්න
PDF ලෙස බාගතකරන්න
මුද්‍රණ ආකෘතිය
වෙනත් ව්‍යාපෘති තුල
Appearance
move to sidebar
hide
විකිපීඩියා වෙතින්
<
ද්වාරය:කාලීන සිදුවීම්
කාලීන සිදුවීම් of
අගෝස්තු 17, 2008
(
2008-08-17
)
(ඉරිදා)
සංස්කරණය
ඉතිහාසය
මුරකරන්න
2008 දකුණු ඔසේටියා යුද්ධය
:
මධ්‍යම ජෝර්ජියානු නගර වටකරමින් නැවත-සමූහනය වීමට රුසියානු හමුදා කටයුතු අරඹමින් සිටිති
(රොයිටර්ස්)
.
රටවල් දෙක අතර නව සාම ගිවිසුම උල්ලංඝනය කරමින්, වැදගත් දුම්රිය පාළමක් විනාශ කල බවට හා දර්ශනීය
බොර්ජෝවික් දුර්ගය
තුල මහා ගිනි ඇති කල බවට,
ජෝර්ජියාව
විසින්
රුසියානු හමුදාව
වෙත චෝදනා එල්ල කර ඇත
(සීඑන්එන්)
.
පොටි නම් කළු මුහුදු වරාය නගරයේ සිට ට්බිලිසි වෙත පසුගිය දින දෙක තුල ගමනේ යෙදුනු
බීබීසී
හි
රිචඩ් ගැල්පින්
පවසන්නේ, ජෝර්ජියානු හමුදා මහාමාර්ගයෙහි පාලනය රුසියානුවන් අතට බාර දීමේ යෙදී සිටින බව පෙනී ගිය බවය
(බීබීසී)
.
ජෝර්ජියාවෙන් බිඳී වෙන්වෙන
දකුණු ඔසේටියාව
තුලින් තම හමුදා ඉවත් කිරීම අරඹා ඇති බවට පල වන වාර්තා
රුසියාව
ප්‍රතික්ෂේප කරයි
(ස්කයි නිවුස්)
.
2008 ගිම්හාන ඔලිම්පික් තරඟ
:
ස්වීඩන ජාතික
මල්ලවපොර ශිල්පී
අරා ආබ්රහාමියන්
වෙතින් ඔහුගේ
පිරිමි ක්රිගෑ84 ග්‍රීක-රෝමානු
පංතියට අදාල
ලෝකඩ පදක්කම
ආපසු ගැනීමට කටයුතු කර ඇත්තේ, ඔහුගේ අර්ධඅවසාන තරඟයෙහි ක්‍රීඩා විනිශ්චය පිළිබඳ විරෝධය පල කරමින් පදක්කම කලාලය මත හෙලා පදක්කම් පිරිනැමීමේ උත්සවයෙන් ඉවත් වී යෑම හේතුවෙනි.
(රොයිටර්ස්)
රුමේනියාවේ
කොන්ස්ටන්ටිනා ඩිටා-ටොමෙස්කු
ගැහැණු මැරතන්
තරඟය 2:26:44 කාලයකදී දිනා ගත්තාය. 38 වියෙහි පසුවන ඇය, ඔලිම්පික් මැරතන් තරඟයක් දිනා ගත් වියපත්ම කාන්තාව වන්නීය.
එක්සත් ජනපදයේ
මයිකල් පෙල්ප්ස්
පිරිමි මීටර 4 x 100 නිදහස් කඩින්කඩ
කණ්ඩායමේ සමනල ආර කොටස සඳහා රන් පදක්කම දිනා ගනියි. මෙම කඩින්කඩ ජයග්‍රහණය සමග, පෙල්ප්ස් තම අටවන රන් පදක්කම දිනාගත් අතර (5 තනි, 3 කඩින්කඩ),
මාක් ස්පිට්ස්
ගේ මින් ඉහත
1972
දී පිහිටවූ රන් පදක්කම් 7 වාර්තාව බිඳිමින්, ඔලිම්පික් තරඟයකදී වැඩිම රන් පදක්කම් දිනාගත් ක්‍රීඩකයා බවට පත් විය.
(බ්ලූම්ස්බර්ග්)
එමිලි සිබෝම්
,
ලීසල් ජෝන්ස්
,
ජෙසිකා ෂිපර්
සහ
ලිබී ට්‍රිකට්
ගෙන් සමන්විත
ඕස්ට්‍රේලියානු
ගැහැණු මීටර 4 x 100 කඩින්කඩ කණ්ඩායම
ලෝක වාර්තාව
ක් පිහිටුවමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් විය.
(රොයිටර්ස්)