ද්වාරය:කතෝලික සභාව/Selected article/11
Appearance
Latin Church | |
---|---|
ලතින්: Ecclesia Latina | |
වර්ගය | Particular church (sui iuris) |
වර්ගීකරණය | Catholic |
පෙළගැස්ම | Western Christianity |
Scripture | Bible (Vulgate) |
දේවධර්මය | Catholic theology |
බලමූලය | Episcopal |
පාලනය | Holy See |
Pope | ෆ්‍රැන්සිස් |
ප්‍රදේශය | Mainly in Western Europe, Central Europe, the Americas, the Philippines, pockets of Africa, Madagascar, Oceania, with several episcopal conferences around the world |
භාෂාව | Ecclesiastical Latin |
මූලස්ථානය | Archbasilica of Saint John Lateran, Rome, Italy |
ආරම්භක | Apostles Peter and Paul |
සම්භවය | 1st century Rome, Roman Empire |
Separations |
|
සාමාජිකයන් | 1.311 billion (2018)[තහවුරු කර නොමැත] |
Other name(s) |
|
Official website | Holy See |
ලතින් සභාව යනු කතෝලික සභාව තුල පිහිටි ස්වාධිකාරි හෝ සුයි ඉයුරිස් විශේෂිත සභාවකි. එවන් සුයි ඉයුරිස් විශේෂිත සභා 24 ක් කතෝලික සභාව තුල වන අතර, අනෙක්වා නැගෙනහිර කතෝලික සභා වෙති. ජනවන්දනාමය පිළිවෙත (උත්සව, පූජක වේෂ්ටන, ගායනා, භාෂාව), ඇදහිලි චාරිත්‍ර, දේවධර්මය, ධර්ම නීතිය සහ, ආගමික උපදේශකවරුන් (එකිනෙකා එකම බලප්‍රදේශය තුල සිටියද) යන දෙයින් ඒවා එකිනෙකින් වෙනස් වෙතත්, ඒවා සියල්ලම එකම විශ්වාසය දරන අතර, කතෝලික වීමෙහි ආවශ්‍යයික ගුණාංගයක් ලෙසින් රෝමයේ රාජගුරුප්‍රසාදින්වහන්සේ (පාප්වහන්සේ) යටතේ සංධාන ගතවීම සලකති.