Protestant Reformation
Jump to navigation
Jump to search
ජොහ් කැල්වින් සහ මාටින් ලුතර් ගේ මැදිහත් වීමෙන් බටහිර ක්‍රිස්තියනි සභාව ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියනි සභාවන්ට වෙන්වීම් මෙසේ හැදින්වේ. කතොලික සභාව යම් වෙනස් කම් සිදුකිරිමට මටින් ලුතර්ට කලින් විවිද අවස්තා වලදි උත්සාහයන් තිබුනද මොහුගේ Ninety Five Theses( අනුපස් ප්‍රබන්ද )1517 දි මුලු ක්‍රිස්තියනි ලොකය තුලම ආන්ධොලාත්මක විය. මූලික වශයෙන් කතොලික පල්ලිය තුල තිබුනාවු යම් යම් වැරදි මොහු මෙයින් හෙලිකරන ලදි.
වෙනස්කම්[සංස්කරණය]
පුජක තුමන්ට විවාහ විය හැකියි. මැටි රුප පල්ලිය තුල හො නිවෙස්තුල නොමැත. එකම දෙවියන්වහන්සේ හා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමනක් වන්දනාකරයි.(කතොලික සභාව මීට අමතරව ශුද්ධවන්තයින්ට සහ මරිය තුමියට විශේෂ ගෞරවන් දක්වයි නමුත් ප්‍රොතෙස්තන්ත ක්‍රිස්තියනි සභාව මෙය බ්යිබලයට අනුව වැරදි බව සදහන් කරයි.