Jump to content

දඹුල්ල සික්සර්ස්

විකිපීඩියා වෙතින්
දඹුල්ල සික්සර්ස්
Dambulla Sixers
ගොනුව:Dambulla Aura.jpg
ලීගය:ලංකා ප්‍රිමියර් ලීග්
නායකයා:මොහොමඩ් නබි
පුහුණුකරුවා:රංගන හේරත්
නගරය:දඹුල්ල
වර්ණ:     මෙරූන්
ගෘහ පිටිය:රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගනය
ලංකා ප්‍රිමියර් ලීග් ජයග්‍රහණ:0

3st kit

දඹුල්ල සික්සර්ස් , ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) සඳහා තරඟ කරන ශ්‍රී ලංකාවේ දඹුල්ල පදනම් කරගත් විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමකි. 2020 වසරේදී මෙම කන්ඩායම දඹුල්ල වයිකින්ග්ස් ලෙස ක්‍රීඩා කරන ලදී.

2021 ජුනි මාසයේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්එල්සී) මූල්‍ය ගැටලු හේතුවෙන් 2021 ලංකා ප්‍රිමියර් ලීගයට පෙර කන්ඩායම් හිමිකාරිත්වය අවසන් කළේය. 2021 සැප්තැම්බර් මාසයේදී කණ්ඩායම අයිතිකරුවන් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ නම දඹුල්ල ජයන්ට් ලෙස වෙනස් කළේය. 2022,2023 වසරවල් වලදී මෙම කණ්ඩායම දඹුල්ල අවුරා ලෙස හැඳින්විය. 2024 වසරේදී මෙම කණ්ඩායමේ හිමිකරුවන් නැවතත් වෙනස් විය. නමුත් එම හිමිකරුවන් තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනීම නිසා ක්‍රීඩක වෙන්දේසියට පසුව නැවත හිමිකරුවන් වෙනස්විය.

දක්ෂතා

[සංස්කරණය]
අවුරුදු ලීග් මේසය ස්ථාවරය අවසාන ස්ථාවරය
2020 5න් 2 වැනියා අර්ධ අවසන් පූර්ව තරගකරුවන්
2021 5න් 4 වැනියා අර්ධ අවසන් පූර්ව තරගකරුවන්

අනුග්‍රාහකයන්

[සංස්කරණය]
Year Kit manufacturers Shirt sponsor (front) Shirt sponsor (back) Chest branding
2020 Planet Hollywood
2021 Hamro Hamro
2022 TigerExch TigerExch Aura Sports
2023 Babu88Sports Khelayari AuraAirlines
2024 Mostplay.news

වර්තමාන සංචිතය

[සංස්කරණය]
  • ජාත්‍යන්තර වරම්ලාභී ක්‍රීඩකයන් තද පැහැයෙන් දක්වා ඇත.
  •  *  මේ තරගවාරයේ සහභාගී නොවන ක්‍රීඩකයන් මෙලෙස දක්වා ඇත.
  •  *  තරඟාවලියේ ඉතිරි කොටස සඳහා සහභාගී නොවන ක්‍රීඩකයන්
No. Name Nationality Birth date Batting style Bowling style Year signed Salary Notes
Batters
80 Mark Chapman  නවසීලන්තය 27 ජුනි 1994 (1994-06-27) (වයස 30) Left handed Slow left-arm orthodox 2024 Direct signing Overseas
Nuwanidu Fernando  ශ්‍රී ලංකාව 13 ඔක්තෝබර් 1999 (1999-10-13) (වයස 24) Right handed Right-arm off break 2024 34,000
17 Reeza Hendricks  දකුණු අප්‍රිකාව 14 අගෝස්තු 1989 (1989-08-14) (වයස 35) Right handed Right-arm off break 2024 Direct signing Overseas
77 Towhid Hridoy  බංග්ලාදේශය 4 දෙසැම්බර් 2000 (2000-12-04) (වයස 23) Right handed Right-arm off break 2024 Direct signing Overseas
18 Ibrahim Zadran  ඇෆ්ගනිස්තානය 12 දෙසැම්බර් 2001 (2001-12-12) (වයස 22) Right handed Right-arm medium-fast 2024 Direct signing Overseas
Wicket-keepers
55 Kusal Janith Perera  ශ්‍රී ලංකාව 17 අගෝස්තු 1990 (1990-08-17) (වයස 34) Left handed අදාළ නොවේ 2024 Direct signing
Ranesh Silva  ශ්‍රී ලංකාව 24 ජනවාරි 2002 (2002-01-24) (වයස 22) Right handed අදාළ නොවේ 2024 5,000
Lahiru Udara  ශ්‍රී ලංකාව 27 නොවැම්බර් 1993 (1993-11-27) (වයස 30) Right handed අදාළ නොවේ 2024 14,000
All-rounders
4 Akila Dananjaya  ශ්‍රී ලංකාව 4 ඔක්තෝබර් 1993 (1993-10-04) (වයස 30) Left handed Right-arm off break, Right-arm leg break 2024 20,000
Sonal Dinusha  ශ්‍රී ලංකාව 4 දෙසැම්බර් 2000 (2000-12-04) (වයස 23) Left handed Slow left-arm orthodox 2024 6,000
70 Danushka Gunathilaka  ශ්‍රී ලංකාව 17 මාර්තු 1991 (1991-03-17) (වයස 33) Left handed Right-arm off break 2024 22,000
34 Dushan Hemantha  ශ්‍රී ලංකාව 24 මැයි 1994 (1994-05-24) (වයස 30) Right handed Right-arm leg break 2023 Retained
Sachitha Jayathilake  ශ්‍රී ලංකාව 24 පෙබරවාරි 1997 (1997-02-24) (වයස 27) Right handed Right-arm leg break 2024 Direct signing
Lahiru Madushanka  ශ්‍රී ලංකාව 12 සැප්තැම්බර් 1992 (1992-09-12) (වයස 32) Right handed Right-arm fast-medium 2024 20,000
7 Mohammad Nabi  ඇෆ්ගනිස්තානය 1 ජනවාරි 1985 (1985-01-01) (වයස 39) Right handed Right-arm off break 2024 Direct signing Overseas; Captain
Nimesh Vimukthi  ශ්‍රී ලංකාව 7 මැයි 1997 (1997-05-07) (වයස 27) Left handed Slow left-arm orthodox 2024 Direct signing
Chamindu Wickramasinghe  ශ්‍රී ලංකාව 6 සැප්තැම්බර් 2002 (2002-09-06) (වයස 22) Left handed Right-arm medium 2024 Direct signing
Spin bowlers
92 Praveen Jayawickrama  ශ්‍රී ලංකාව 30 සැප්තැම්බර් 1998 (1998-09-30) (වයස 25) Right handed Slow left-arm orthodox 2023 Retained
Pace bowlers
98 Dilshan Madushanka  ශ්‍රී ලංකාව 18 සැප්තැම්බර් 2000 (2000-09-18) (වයස 24) Right handed Left-arm fast-medium 2024 Direct signing
Asanka Manoj  ශ්‍රී ලංකාව 23 මාර්තු 1997 (1997-03-23) (වයස 27) Right handed Right-arm fast-medium 2024 Direct signing
63 Nuwan Pradeep  ශ්‍රී ලංකාව 19 ඔක්තෝබර් 1986 (1986-10-19) (වයස 37) Right handed Right-arm fast-medium 2024 36,000
90 Mustafizur Rahman  බංග්ලාදේශය 6 සැප්තැම්බර් 1995 (1995-09-06) (වයස 29) Left handed Left-arm fast-medium 2024 Direct signing Overseas
53 Nuwan Thushara  ශ්‍රී ලංකාව 6 අගෝස්තු 1994 (1994-08-06) (වයස 30) Right handed Right-arm medium-fast 2024 Direct signing

පරිපාලන සහ සහායක කාර්ය මණ්ඩලය

[සංස්කරණය]
තනතුර නම
හිමිකරු ශ්‍රී ලංකාව විරන්ජිත් තඹුගල
ප්‍රධාන පුහුණුකරු දකුණු අප්‍රිකාව මිකී ආතර්
සහය පුහුණුකරු ශ්‍රී ලංකාව අවිශ්ක ගුණවර්ධන
පන්දුරැකීමේ පුහුණුකරු ශ්‍රී ලංකාව රුවින් පීරිස්
Source:

තරග දත්ත

[සංස්කරණය]

තරගවාරය අනුව

[සංස්කරණය]
අවුරුදු තරග ජය ලබයි පාඩු ප්‍රතිඵලයක් නෑ % දිනුම් තනතුර සාරාංශය
2020 9 5 3 1 62.50% 2/5 අර්ධ අවසන් පූර්ව තරගකරුවන්
2021 9 5 3 1 62.50% 2/5 අර්ධ අවසන් පූර්ව තරගකරුවන්
2022 9 5 3 1 62.50% 2/5 අර්ධ අවසන් පූර්ව තරගකරුවන්
සමස්ත 9 5 3 1 62.50%

කන්ඩායම් අනුව

[සංස්කරණය]
විපක්ෂ තරග දිනුවා නැති වුණා   % දිනුම්
කලම්බෝ ස්ටාර්ස් 2 1 1 0 50.00%
ගෝල් ග්ලැඩියේටර්ස් 2 2 0 0 100.00%
ජැෆ්නා කින්ග්ස් 3 0 2 1 0.00%
කැන්ඩි වොරියර්ස් 2 2 0 0 100.00%
  • දඹුල්ල Viiking 2020 දී

යොමු කිරීම්

[සංස්කරණය]

 

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=දඹුල්ල_සික්සර්ස්&oldid=685242" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි