ථප්පඩ්
Appearance
| ථප්පඩ් | |
|---|---|
සිනමාහල් නිකුතු පෝස්ටරයක් | |
| අධ්‍යක්ෂණය | අනුභව් සිංහා |
| රචනය | අනුභව් සිංහා මෘන්මායී ලගූ වෛකුල් |
| නිශ්පාදනය | භූෂණ් කුමාර් ක්‍රිෂාන් කුමාර් අනුභව් සිංහා |
| රංගන ශිල්පීන් | තාප්සී පන්නු |
| සිනෙමාරූපණය | සෞමික් මුඛර්ජී |
| සංස්කරණය | යාශා රාම්චාන්දනී |
| සංගීතය | පසුබිම්: මංගේශ් ධඩ්කේ ගීත: අනුරාග් සේකියා |
නිෂ්පාදන සමාගම් | බෙනාර්ස් මීඩියා වර්ක්ස් ටී-සීරීස් |
| බෙදාහැරීම | ඒඒ ෆිල්ම්ස් |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | 142 මිනිත්තු[2] |
| රට | ඉන්දියාව |
| භාෂාව | හින්දි |
| පිරිවැය | ඇස්ත. |
| ආදායම | ඇස්ත. |
ථප්පඩ් (පරිවර්. අතුල් පහර) යනුවෙන් හැඳින්වෙන්නේ අනුභව් සිංහා විසින් අධ්‍යක්ෂණය කරන ලද, ඔහු සහ ටී-සීරීස් හි භූෂණ් කුමාර් සමඟ එක්ව සම-නිෂ්පාදනය කළ 2020 ඉන්දියානු හින්දි-භාෂා නාට්‍ය චිත්‍රපටයකි. තාප්සී පන්නු ප්‍රධාන චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය, 2020 පෙබරවාරි 28 දින සිනමාහල් වෙත මුදාහැරිණි.[1]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b "Taapsee Pannu's Thappad gets new release date. Anubhav Sinha says, no one told me". India Today. 16 December 2019. සම්ප්‍රවේශය 2 February 2020.
- ^ "Thappad (2020)". British Board of Film Classification. සම්ප්‍රවේශය 24 February 2020.
- ^ "Thappad Box Office Collection Day 5". Amar Ujala. සම්ප්‍රවේශය 19 May 2020.
- ^ "Thappad Box Office". Bollywood Hungama. සම්ප්‍රවේශය 20 March 2020.
බාහිර සබැඳි
[සංස්කරණය]- ථප්පඩ් හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- ථප්පඩ් සඳහා බොලිවුඩ් හංගාමා හි ඇති තොරතුරු