බොලිවුඩ් හංගාමා
Jump to navigation
Jump to search
![]() | |
URL | bollywoodhungama.com |
---|---|
වානිජ ද? | ඔව් |
අඩවියේ ප්‍රභේදය | බොලිවුඩ් චිත්‍රපට සඳහා විචාර/ප්‍රමාණන |
ලියාපදිංචිය | නිදහස්/දායකත්වය |
Available language(s) | ඉංග්‍රීසි |
හිමිකරු | හංගාමා ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන්ට් |
දියත් කළ දිනය | 16 ජුනි 1998 |
ඇලෙක්සා ශ්‍රේණිය | ▼ 6,852 (April 2017[update])[1] |
වර්තමාන තත්ත්වය | මාර්ගස්ථ |
බොලිවුඩ් හංගාමා (අතීතයේ හැඳින්වුණේ ඉන්ඩියාඑෆ්එම් හෙවත් ඉන්ඩියාඑෆ්එම්.කොම්) යනුවෙන් හැඳින්වෙන්නේ බොලිවුඩ් රසවින්දන වෙබ්අඩවියකි.[2][3] හංගාමා ඩිජිටල් මීඩියා එන්ටර්ටේන්මන්ට් විසින් හිමිකාරීත්වය දරන මෙහි බොලිවුඩ් ද්වාරය හිමිකරගත්තේ 2000දී ය.
මෙම වෙබ්අඩවිය මගින් ඉන්දියානු චිත්‍රපට කර්මාන්තයට, විශේෂයෙන්ම බොලිවුඩ් හා සම්බන්ධ පුවත්, චිත්‍රපට විචාර සහ බොක්ස් ඔෆීස් වාර්තා සපයයි. 1998 ජූනි 15 දියත් කළ මෙම වෙබ්අඩවිය මුලින් IndiaFM.com නම් විය. 2008දී එය "බොලිවුඩ් හංගාමා" ලෙස වෙනස් කෙරිණි.[4]
2017 අප්‍රේල් වන විට, මෙහි ඉන්දියාව තුළ ඇලෙක්සා ස්ථානගත කිරීම වූයේ 1,042කි.[1]
මේවාත් බලන්න[සංස්කරණය]
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ 1.0 1.1 "Bollywoodhungama.com Site Info". Alexa Internet. Retrieved 2014-04-01.
- ↑ "Online piracy is new threat for film industry". Times Internet Limited. The Economic Times. 10 December 2007. Retrieved 2008-02-09.
- ↑ "Bollywood's Internet download deal". CNN. Cable News Network LP, LLLP. 24 December 2003. Retrieved 2007-11-17.
- ↑ "indiafm.com". Alexa Internet, Inc. Retrieved 2007-11-17.
බාහිර සබැඳි[සංස්කරණය]
![]() |
චිත්‍රපට වෙබ්අඩවියක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |