වැලිකතර

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
වැලිකතර
අධ්‍යක්ෂණයඩී බී නිහාල්සිංහ
රචනයතිස්ස අබේසේකර
තිර රචනයතිස්ස අබේසේකර
කතාවස්තුවතිස්ස අබේසේකර
සංගීතයසෝමදාස ඇල්විටිගල
සිනෙමාරූපණයඩී බී නිහාල්සිංහ
සංස්කරණයඩී බී නිහාල්සිංහ
නිකුත්වූ දිනය(න්)ඔක්තෝම්බර් 27, 1971 (1971-10-27)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

නළු නිළියන්[සංස්කරණය]

  • ගාමිණී ෆොන්සේකා
  • සුවිනීතා වීරසිංහ
  • ජෝ අබේවික්‍රම
  • දේවිකා කරුණාරත්න
  • නවනන්දන විජේසිංහ
  • දයානන්ද ජයවර්ධන
  • ටී. කපුගොඩ
  • විල්ප්‍රඩ් ස්ටැන්ලි
  • ආර්. වීරක්කොඩි
  • පැටි කරුණාතිලක
  • රත්නපාල ගල්හේන
  • කරු නානායක්කාර
  • ටියුඩර් කරුණාතිලක
  • බුද්ධි වික්‍රම
  • පී. බී. මයිල්ලෑව
  • කිත්සිරි පෙරේරා
  • පියසේන අහංගම
  • ප්‍රේමරත්න බටුවිට
  • පියදාස වීරසිංහ
  • එච්. ඩී. අබේවර්ධන
  • එච්. ඒ. ජයවර්ධන
  • නිව්ටන් රාජසේකර
  • ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර
  • චන්ද්‍රා කළුආරච්චි
  • එල්සන් දිවිතුරගම
  • මාක් ඇන්ටනි ප්‍රනාන්දු
  • සුගත් ප්‍රසන්න
  • කරු දිසානායක
  • එච්. එස්. ෆොන්සේකා
  • එම්. වින්සන්ට්
  • බර්නි ද සිල්වා

ගීතයන්[සංස්කරණය]

  • ගීත ප්‍රබන්ධය – මහගම සේකර
  • ගීත ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව
  1. ගිනි ගත් මරු කතරේ (තේමා ගීතය)

නිෂ්පාදනය[සංස්කරණය]

  • සහාය අධ්‍යක්ෂණය – රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු
  • කැමරා සහාය – කේ. ඩී. දයානන්ද, ආර්. ඩී. අතපත්තු, එම්. වී. හේමපාල, සෑම් ඩීන්
  • වේශ නිරූපණය – රෙජී ද සිල්වා
  • කලා අධ්‍යක්ෂණය – ගුණරත්න රත්නායක
  • ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු
    • ශබ්ද පරිපාලනය සහාය – ජෝර්ජ් මනතුංග, ජී. ඩී. කිංස්ලි පෙරේරා, ඇස්. ගමගේ
  • රසායනාගාර – ජෙරල් ඩී. ජයවර්ධන
    • රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන
  • නිෂ්පාදන කළමනාකරු – හෙක්ටර් හපුගොඩ
  • වෙඩි පිපිරවීම් – ජොනී ඩී. හුඩ්

විශේෂතා[සංස්කරණය]

  • ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රථම වෘත්තාන්ත නිර්මාණය සේම ප්‍රථම සිනමාස්කෝප් වෘත්තාන්ත චිත්‍රපටය. සංදේශය චිත්‍රපටයෙන් ඇරැඹූ වීර කතා සම්ප්‍රදායේ ශක්තිමත් සන්ධිස්ථානයක් ලෙස මෙය විචාරකයන්ගේ අවධානයට ලක්විය.
"https://si.wikipedia.org/w/index.php?title=වැලිකතර&oldid=374638" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි