වැලිකතර
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
වැලිකතර | |
---|---|
අධ්‍යක්ෂණය | ඩී බී නිහාල්සිංහ |
රචනය | තිස්ස අබේසේකර |
තිර රචනය | තිස්ස අබේසේකර |
කතාවස්තුව | තිස්ස අබේසේකර |
නිශ්පාදනය | ස්වර්ණමාලි ගුණතුංග, ඩී බී නිහාල්සිංහ |
සිනෙමාරූපණය | ඩී බී නිහාල්සිංහ |
සංස්කරණය | ඩී බී නිහාල්සිංහ |
සංගීතය | සෝමදාස ඇල්විටිගල |
නිකුත්වූ දිනය |
|
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
නළු නිළියන්
[සංස්කරණය]- ගාමිණී ෆොන්සේකා
- සුවිනීතා වීරසිංහ
- ජෝ අබේවික්‍රම
- දේවිකා කරුණාරත්න
- නවනන්දන විජේසිංහ
- දයානන්ද ජයවර්ධන
- ටී. කපුගොඩ
- විල්ප්‍රඩ් ස්ටැන්ලි
- ආර්. වීරක්කොඩි
- පැටි කරුණාතිලක
- රත්නපාල ගල්හේන
- කරු නානායක්කාර
- ටියුඩර් කරුණාතිලක
- බුද්ධි වික්‍රම
- පී. බී. මයිල්ලෑව
- කිත්සිරි පෙරේරා
- පියසේන අහංගම
- ප්‍රේමරත්න බටුවිට
- පියදාස වීරසිංහ
- එච්. ඩී. අබේවර්ධන
- එච්. ඒ. ජයවර්ධන
- නිව්ටන් රාජසේකර
- ජී. ඩබ්ලිව්. සුරේන්ද්‍ර
- චන්ද්‍රා කළුආරච්චි
- එල්සන් දිවිතුරගම
- මාක් ඇන්ටනි ප්‍රනාන්දු
- සුගත් ප්‍රසන්න
- කරු දිසානායක
- එච්. එස්. ෆොන්සේකා
- එම්. වින්සන්ට්
- බර්නි ද සිල්වා
ගීතයන්
[සංස්කරණය]- ගීත ප්‍රබන්ධය – මහගම සේකර
- ගීත ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව
- ගිනි ගත් මරු කතරේ (තේමා ගීතය)
නිෂ්පාදනය
[සංස්කරණය]- සහාය අධ්‍යක්ෂණය – රන්ජිත් නිව්ටන් ප්‍රනාන්දු
- කැමරා සහාය – කේ. ඩී. දයානන්ද, ආර්. ඩී. අතපත්තු, එම්. වී. හේමපාල, සෑම් ඩීන්
- වේශ නිරූපණය – රෙජී ද සිල්වා
- කලා අධ්‍යක්ෂණය – ගුණරත්න රත්නායක
- ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු
- ශබ්ද පරිපාලනය සහාය – ජෝර්ජ් මනතුංග, ජී. ඩී. කිංස්ලි පෙරේරා, ඇස්. ගමගේ
- රසායනාගාර – ජෙරල් ඩී. ජයවර්ධන
- රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන
- නිෂ්පාදන කළමනාකරු – හෙක්ටර් හපුගොඩ
- වෙඩි පිපිරවීම් – ජොනී ඩී. හුඩ්
විශේෂතා
[සංස්කරණය]- ඩී. බී. නිහාල්සිංහයන්ගේ ප්‍රථම වෘත්තාන්ත නිර්මාණය සේම ප්‍රථම සිනමාස්කෝප් වෘත්තාන්ත චිත්‍රපටය. සංදේශය චිත්‍රපටයෙන් ඇරැඹූ වීර කතා සම්ප්‍රදායේ ශක්තිමත් සන්ධිස්ථානයක් ලෙස මෙය විචාරකයන්ගේ අවධානයට ලක්විය.