තබ්බෝව වැව

විකිපීඩියා වෙතින්
තබ්බෝව වැව
වර්ගයකෘතිම ජලාශය

තබ්බෝව වැව, කාවන්තිස්ස රජතුමා විසින් කරවන ලද මහ වැවකි. පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇත.ලංකාවේ ජුරාසික් යුගයේ පොසිල හමුවූ එකම ස්ථානයි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=තබ්බෝව_වැව&oldid=437006" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි