ටොටෝ-චාන්:කවුළුව අබියස වූ දැරිය
Appearance
පළමු ආසියානු සංස්කරණය කවරය (ඉංග්‍රීසි) | |
| කර්තෘ | තෙත්සුකෝ කුරොයන්ජි |
|---|---|
| මුල් මාතෘකාව | මඩොගිව නො ටොටෝ-චාන් |
| පරිවර්තක | ඩොරති බ්‍රිටන් |
| සන්නිදර්ශක | චිහිරො ඉවසාකි |
| කවර චිත්‍ර ශිල්පී | චිහිරො ඉවසාකි |
| රට | ජපානය |
| භාෂාව | ජපාන |
| ප්‍රභේදය | ළමා සාහිත්‍යය ස්වයං-රචිත නවකතාව |
| ප්‍රකාශකයා | සීමාසහිත කොඩන්ෂා ප්‍රකාශකයෝ. |
ප්‍රකාශිත දිනය | 1981 |
ඉංග්‍රීසියෙන් in ප්‍රකාශිත | 1984 |
| මාධ්‍ය වර්ගය | මුද්‍රිත (කඩදාසි කවරය) |
| පිටු | 232 pp |
| අයිඑස්බීඑන් | 4770020678, 9784770020673[Books 1] |
ටොටෝ-චාන්:කවුළුව අබියස වූ දැරිය යනු ජපාන ජාතික රූපවාහිනී ශිල්පියෙක් සහ යුනිසේෆ් සුහදත්වයේ තානාපතිවරයෙක්වූ තෙත්සුකෝ කුරොයානගි විසින් රචිත ළමුන් සඳහා වූ පොතකි. 1981 දී මෙම පොත මුලින්ම ප්‍රකාශයට පත්වූයේ 窓ぎわのトットちゃん ( මඩොගිව නො ටොටෝ-චාන්?) ලෙසින් වූ අතර, එය ජපානය තුල බහුවික්‍රිතයක් (මහත් අලෙවියක් ඇති පොතක්) බවට සැණෙන් පත් විය.[1]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ වෝකර්, ජේම්ස්. "බිග් ඉන් ජැපෑන්: තෙත්සුකෝ කුරොයන්ජි". metropolis.co.jp. 2008-06-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-11-06.
ග්‍රන්ථ ආශ්‍රිත
[සංස්කරණය]- ^ Lua දෝෂය in Module:Citation/CS1/Utilities at line 206: Called with an undefined error condition: maint_year.