සාකච්ඡාව:ටොටෝ-චාන්:කවුළුව අබියස වූ දැරිය

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Mado-giwa no teeburu wo onegai shimasu. සඳහා වන යන්න ප්‍රකාර Madogiwa යන්න ජපන් බසින් මඩොගිව වෙයි. ---ශ්වෙත (talk) 15:22, 29 ජූනි 2012 (යූටීසී)[reply]


ජපන් භාෂාවේ "ඩ" ශබ්දය නැහැ නේද ? මම දන්නා තරමින්, "ඩ" වෙනුවට යොදාගන්නේ "ද" ශබ්දයයි. - Ishani (talk) 11:28, 30 ජූනි 2012 (යූටීසී)[reply]

මා ඉහත දැක්වූ ශබ්ද කිරීමෙහිදී උච්චාරනය කරන්නිය ජපන් ජාතික වන අතර අදාල වචනය එහිදී උච්චාරණය වෙයි. ජපන් බස ගැන ඔබ කියවා ඇති දෙය පිළිබඳ නිගමනයකට ඒමට ඔබටම හැක. --- ශ්වෙත (talk) 17:44, 30 ජූනි 2012 (යූටීසී)[reply]