තාං හි නව ග්‍රන්ථය
Appearance
(ටෑං හි නව ග්‍රන්ථය වෙතින් යළි-යොමු කරන ලදි)
ටෑං හි නව ග්‍රන්ථය | |||||||||||||
සම්ප්‍රදායික චීන | 新唐書 | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
සරලීකෘත චීන අක්ෂර | 新唐书 | ||||||||||||
|
තාං හි නව ග්‍රන්ථය (Xīn Tángshū), හෙවත් "තාං හි නව ඉතිහාසය", නැතහොත් "නව තාං ඉතිහාසය", යනුවෙන් හැඳින්වෙන්නේ වෙළුම් දහයකින් සහ පරිච්ඡේද 225කින් යුත් තාං රාජවංශයම ආවරණය වන නිල ඉතිහාස ග්‍රන්ථයයි. මෙය සම්පාදනය කරන ලද්දේ ඖයැං ෂියු සහ සොං චිගේ මූලිකත්වයෙන් යුත් විද්වත් මඬුල්ලක් විසිනි.
18වන සියවස තෙක්ම මෙය සරලව හැඳින්වූයේ තාංෂු (තාං හි ග්‍රන්ථය) යනුවෙනි.
මේවාත් බලන්න
[සංස්කරණය]ආශ්‍රේයයන්
[සංස්කරණය]උද්ධෘත
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- Works cited
- Twitchett, Denis (2009). Writing of Official History under the T'ang. Cambridge, England: Cambridge University Press.
{{cite book}}
: Invalid|ref=harv
(help) - Wilkinson, Endymion Porter (2015). Chinese History: a New Manual. Cambridge and London, England: Harvard University Asia Center.
{{cite book}}
: Invalid|ref=harv
(help)
බාහිර සබැඳි
[සංස්කරණය]Chinese විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී:
- Chronicles of the Chinese Dynasties, Twitchett, Official History under the T'ang, pp. 19119–236.
- Xu Elina-Qian, Historical Development of the Pre-Dynastic Khitan, University of Helsinki, 2005. 273 pages.
2.1 Introduction to the Sources on the Pre-dynastic Khitan (pp. 19–23): The Xin Tangshu, pp. 2119–22. - New Book of Tang 《新唐書》 Chinese text with matching English vocabulary