ත්‍රිභුවන විජයතුංගදේවී
Appearance
ශ්‍රී ත්‍රීභුවනෝත්තුංගදේවී මහාරජස ජයවිෂ්ණුවර්ධනී | |||||
---|---|---|---|---|---|
මජපහිත් හි රැජිනි ත්‍රිභුවනෝත්තුංගදේවී පාර්වතී දෙවඟන ලෙසින් නිරූපිත ප්‍රතිමාවක් | |||||
මජපහිත් හි රැජින | |||||
රාජ්‍ය සමය | 1328 – 1350 | ||||
පූර්වප්‍රාප්තිකයා | ජයනගර | ||||
අනුප්‍රාප්තිකයා | හයාම් වුරූක් | ||||
භ්‍රේ කහුරිපන් | |||||
ධුරය ඉසිලීම | 1309 - 1328 | ||||
උපත | 1309ට පෙර | ||||
මරණය | 1350න් පසු | ||||
වල්ලභයා | චක්රධර (කර්තවර්ධන භ්‍රේ ටුමපෙල්) | ||||
දරුවන් | හයාම් වුරූක් | ||||
| |||||
රාජවංශය | රජස රාජවංශය | ||||
පියා | රාදෙන් හර්ෂවිජය (කර්තජස ජයවර්ධන) | ||||
මව | ඩියා ගායත්‍රී (රාජපත්නි) | ||||
ආගම | හින්දු ආගම |
ත්‍රිභුවන විජයතුංගදේවී, නැතහොත් ඇගේ රාජ්‍ය නාමය වන ත්‍රිභුවනෝත්තුංගදේවී ජයවිෂ්ණුවර්ධනී, හෙවත් ඩියා ගිතර්ජා, යනුවෙන් හැඳින්වෙන්නේ ජාවා රාජ්‍ය පාලනය කළ රැජිනකි. 1328 සිට 1350 තෙක් රාජ්‍ය පාලනය කළ ඇය තෙවන මජපහිත් පාලකයා වේ. එසේම ඇය භ්‍රේ කහුරිපන් (කහුරිපන් හි ආදිපාදවරිය) යන පදවි නාමය ද උසුලා ඇත. සිය අග්‍රාමාත්‍යවරයා වූ ගජහ් මදාගේ සහාය ඇතිව ඇය සිය අධිරාජ්‍යය දැවැන්ත ලෙසින් ව්‍යාප්ත කළා ය. සම්ප්‍රදායිකව ඇය, සුවිශේෂී ධෛර්යවන්ත, ප්‍රඥාවන්ත සහ බුද්ධිමත් කාන්තාවක ලෙස දැක්වේ.
ආශ්‍රේයයන්
[සංස්කරණය]ග්‍රන්ථාවලිය
[සංස්කරණය]- Bullough, Nigel (1995). Historic East Java: Remains in Stone. Adline Communications.
- Pringle, Robert (2004). Bali: Indonesia's Hindu Realm; A short history of. Short History of Asia Series. Allen & Unwin. ISBN 1-86508-863-3.
- Muljana, Slamet (2005) [First published 1965]. Menuju Puncak Kemegahan (ජාවා බසින්). Yogyakarta: LKIS.
- Muljana, Slamet (1979). Nagarakretagama dan Tapsir Sejarahnya (ජාවා බසින්). Jakarta: Bhratara.
පූර්වප්‍රාප්තිකයා ජයනෙගර |
මජපහිත් අධිරාජ්‍යයේ රජ 1328–1350 |
අනුප්‍රාප්තික හයාම් වුරුක් |