ජයන්තිවැව උණුදිය උල්පත
Jump to navigation
Jump to search
ජයන්තිවැව උණුදිය උල්පත ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ කිවුලේගම, පල්ලන් ඔය මාර්ගයේ ජයන්තිවැව ආසන්නයේ පිහිටා තිබේ.[1]
පිහිටීම[සංස්කරණය]
සියඹලාණ්ඩුව-අම්පාර මාර්ගයේ වඩිනාගල හරහා මෙම ජයන්තිවැව උණුදිය උල්පත වෙත පිවිසිය හැකි වේ.
මේවාද බලන්න[සංස්කරණය]
ආශ්‍රිත[සංස්කරණය]
- ↑ "ජයන්ති වැව උනුදිය උල්පත". අමේසිං ලංකා. Retrieved 2015 ජූලි 14. Check date values in:
|accessdate=
(help)