ජයන්තිවැව උණුදිය උල්පත

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ජයන්තිවැව උණුදිය උල්පත ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ කිවුලේගම, පල්ලන් ඔය මාර්ගයේ ජයන්තිවැව ආසන්නයේ පිහිටා තිබේ.[1]

පිහිටීම[සංස්කරණය]

සියඹලාණ්ඩුව-අම්පාර මාර්ගයේ වඩිනාගල හරහා මෙම ජයන්තිවැව උණුදිය උල්පත වෙත පිවිසිය හැකි වේ.

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ජයන්ති වැව උනුදිය උල්පත". අමේසිං ලංකා. Retrieved 2015 ජූලි 14. Check date values in: |accessdate= (help)