ජයනෙගර

විකිපීඩියා වෙතින්
(ජයනගර වෙතින් යළි-යොමු කරන ලදි)
ශ්‍රී මහාරාජ වීරලන්දගෝපාල ශ්‍රී සුන්දරපාණ්ඩ්‍ය දේව අධීශ්වර
මජපහිත් හි රජ
රාජ්‍ය සමය1309 - 1328
පූර්වප්‍රාප්තිකයාරාදෙන් විජය
අනුප්‍රාප්තිකයාත්‍රිභුවන විජයතුංගදේවී
මරණය1328
මජපහිත් අධිරාජ්‍යය
භූමදානයකපොපොන්ගන් මාලිගය, අන්තවුලාන් (ට්‍රොවුලාන්)
සම්පූර්ණ නාමය
ජයනෙගර
රාජවංශයරජස රාජවංශය
පියාරාදෙන් විජය
මවදාරා පෙතක්
ආගමහින්දු ආගම

ජයනෙගර හෙවත් ජයනගර (නිල රාජ නාමය ශ්‍රී මහාරාජ වීරලන්දගෝපාල ශ්‍රී සුන්දරපාණ්ඩ්‍ය දේව අධිශ්වර, හෝ ශ්‍රී සුන්දරපාණ්ඩ්‍යදේවාධීශ්වර වික්‍රමෝත්තුංගදේව, හෙවත් කාල ගෙමෙට්) යනු 1295 දී කෙදිරි හි කුමාර පදවිය ඉසිලූ[1]:201,233 සහ 1309 සිට 1328 තෙක් රාජ්‍ය පාලනය කළ ජාවා රජෙකි. මොහු මජපහිත් අධිරාජ්‍යයේ දෙවන පාලකයායි. ජයනෙගර යනු මජපහිත් හි ආදිකර්තෘ රාදෙන් විජයගේ පුත්‍රයා සහ උරුමකරු ද වේ.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Cœdès, George (1968). The Indianized states of Southeast Asia. University of Hawaii Press. ISBN 9780824803681.
  • Slamet Muljana. 2005. Menuju Puncak Kemegahan. Jakarta: LKIS
  • Slamet Muljana. 1979. Nagarakretagama dan Tafsir sejarahnya. Jakarta: Bhratara
පූර්වප්‍රාප්තිකයා
රාදෙන් විජය
මජපහිත් අධිරාජ්‍යයේ රජ
1309–1328
අනුප්‍රාප්තික
ත්‍රිභුවන විජයතුංගදේවී
"https://si.wikipedia.org/w/index.php?title=ජයනෙගර&oldid=619019" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි