Jump to content

ජංගම දුරකථන

විකිපීඩියා වෙතින්
1992 වසරෙහි එළිදුටු මෝටරෝලා 8900X-2 සිට 2014 වසරෙහි එළිදුටු අයිෆෝන් 6 ප්ලස් දක්වා ජංගම දුරකථනයන්හී දශක දෙකක පරිණාමය

ජංගම දුරකතනයක් (හෝ සෙල්ෆෝනයක්) යනු, ස්ථීර-පිහිටීම් දුරකතනයකට හාත්පසින්ම වෙනස් ආකාරයකට, දුරකතන සේවා ප්‍රදේශයක් තුල පරිශීලකයා චලනය වන විට පවා, රේඩියෝ සංඛ්‍යාත බැඳියක් භාවිතයෙන් ඇමතුම් ඇරඹීමට හෝ ප්‍රතිග්‍රහණය කිරීමට හෝ හැකියාව ලබාදෙන්නාවූ සුවහනීය (තැනින් තැන ගෙන යා හැකි) දුරකතනයකි.

ගාට්නර් වෙතින් සංඛ්‍යා වෙළඳපොළ කොටස්
(නව විකුණුම්)
වර්ගය සියයට
නොකියා 2009
 
36.4%
නොකියා 2010
 
28.9%
Samsung 2009
 
19.5%
Samsung 2010
 
17.6%
LG Electronics 2009
 
10.1%
LG Electronics 2010
 
7.1%
Research In Motion 2009
 
2.8%
Research In Motion 2010
 
3.0%
Apple 2009
 
2.1%
Apple 2010
 
2.9%
Others-1 2009
 
12.6%
Others-1 2010
 
9.8%
Others-2 2009
 
16.5%
Others-2 2010
 
30.6%
Note: Others-1 consist of Sony Ericsson, Motorola, ZTE, HTC and Huawei.(2009-2010)

ආශ්‍රිත ලිපි

[සංස්කරණය]

සටහන්

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

භාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ජංගම_දුරකථන&oldid=771412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි