ප්‍රතිලෝම ටෑංජන

විකිපීඩියා වෙතින්
(චාප ටැංජන වෙතින් යළි-යොමු කරන ලදි)

ප්‍රතිලෝම ටැංජන හෙවත් චාප ටැංජන යනු දී ඇති ටැංජන අගයක කෝණයයි. උදාහරණ වශයෙන් ටැංජන 45හි අගය 1 බැවින් ප්‍රතිලෝම ටැංජන 1 හෙවත් චාප ටැංජන 1 හි අගය අංශක 45 වේ. පහත දැක්වෙන්නේ විශේෂ චාප ටැංජන අගයයන් කිහිපයකි. පිළිතුර ඇත්තේ අංශක වලින් බව සලකන්න.


ප්‍රතිලෝම ටැංජන 0 (චාප ටැංජන 0) = 0


ප්‍රතිලෝම ටැංජන (චාප ටැංජන ) = 30


ප්‍රතිලෝම ටැංජන 1 (චාප ටැංජන 1 ) = 45


ප්‍රතිලෝම ටැංජන (චාප ටැංජන ) = 60


ටැංජන 90 හි අගය අනන්තය නිසා ප්‍රතිලෝම ටැංජන අනන්තය අංශක 90 යැයි කියනු ලැබේ.


මෙය සමහර පැතුරුම්පත් සඳහා වන මෘදුකාංගවල ද පරිගණකා භාෂාව්ලද ත්‍රිකෝණමිතික ශ්‍රිතයක් වශයෙන් දක්නට ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ප්‍රතිලෝම_ටෑංජන&oldid=378847" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි