ගැහැනු ළමයි (චිත්‍රපටය)
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
ගැහැනු ළමයි | |
---|---|
අධ්‍යක්‍ෂණය | සුමිත්‍රා පීරිස් |
රචනය | කරුණාසේන ජයලත් |
තිර රචනය | සුමිත්‍රා පීරිස් |
කතාවස්තුව | කරුණාසේන ජයලත් |
නිශ්පාදනය | ඊ.ඇන්තනි පිල්ලේ |
සිනෙමාරූපණය | එම්. එස්. ආනන්දන් |
සංස්කරණය | සුමිත්‍රා පීරිස් |
සංගීතය | නිමල් මෙන්ඩිස් |
නිෂ්පාදන company | විජය චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | පැය 2 මිනිත්තු 16 |
රට | ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
නළු නිළියන්
[සංස්කරණය]- වසන්ති චතුරානි (කුසුම් ලියනගේ)
- දන්තලා වීරසිංහ (කුසුම් ලියනගේ බාල)
- අචලා වීරසිංහ (කුසුම් ලියනගේ බාල)
- ජෙනිටා සමරවීර (සෝමා)
- ඉනෝකා අමරසේන(සෝමා බාල)
- තනෝජා දිල්හානි (සෝමා බාල)
- අජිත් ජිනදාස (නිමල් සතුරුසිංහ)
- ශ්‍යාමා ආනන්දන් (පද්මිණී)
- දමයන්ති ජයසූරුය (විජේලතා)
- පද්මසේන අතුකෝරළ (කිත්සිරි)
- නිමල් දයාරත්න (ගුණපාල)
- සිරිල් කොලාවල (ජයසේකර)
- නිමල් ගුණරත්න (විමල්)
- ජයන්ති රුද්‍රිගු (කාන්ති)
- ට්‍රිලීෂියා ගුණවර්ධන (ජේන්නෝනා)
- සේනක පෙරේරා (කරෝලිස්)
- චිත්‍රා වාකිස්ට (කමලාවතී නැන්දා)
- ලොයිඩ් වාකිස්ට ( නිමල් ගේ පියා)
- ජෝ අබේවික්‍රම (වෙදරාළ)
- සතිස්චන්ද්‍ර එදිරිසිංහ
- ඩැනිස්ටර් අයි. ප්‍රනාන්දු
- නිහාල් රාජකරුණා
- තිලකා කස්කුරිආරච්චි
- නිර්මලා පෙරේරා
- තිස්ස රුවන් සිල්වා
- රුවන් විජේසිංහ
- ජයරුවන් විජේරත්න
- ඉන්ද්‍රාණි අබේවර්ධන
- දමයන්ති පට්ටිආරච්චි
- ගයත්‍රි පට්ටිආරච්චි
- ගයානි මාරසිංහ
- රජිව් ගුණවර්ධන
- ශාමික ගුණවර්ධන
- පුන්ණක ගුණවර්ධන
- කැතරින් පෙරේරා
- සුසිලා පෙරේරා
- මෙරිල් සොයිසා
- දමාලි ජයතිලක
- සෝමවීර චන්ද්‍රසිරි
ගීතයන්
[සංස්කරණය]- වියෝ ගී ගැයෙනා - නීලා වික්‍රමසිංහ (සුනිල් ආරියරත්න) (සංගීත සංයෝජනය - ප්‍රේමලාල් දන්වත්ත)
- ගැහැනු ළමයිනේ – වික්ටර් රත්නායක (ජේ. ඒ. කැමිලස් පෙරේරා)
විශේෂතා
[සංස්කරණය]චිත්‍රපටය මිල දී ගත් විදේශ රටවල්
[සංස්කරණය]ඉදිරිපත් කළ විදේශ සම්මාන උළෙල
[සංස්කරණය]- ජර්මනියේ මෑන්හයිට් උළෙල
- ඉන්දියාවේ මදුරාසි චිත්‍රපට උළෙල
- ටියුනීසියාවේ කාටාන් චිත්‍රපට උළෙල
- ඔස්ට්‍රේලියාව සහ ලන්ඩන් චිත්‍රපට උළෙල
සම්මාන
[සංස්කරණය]1979 සිග්නීස් උත්තමාචාර උළෙල
[සංස්කරණය]- නිර්මාණශීලී අධ්යක්ෂණ කුසලතා සහතිකය - සුමිත්‍රා පීරිස්
- හොඳම නිළිය සම්මානය - වසන්ති චතුරානි
- සජීවි සිනමාත්මක කුසලතා සහභාගීත්වය - ශ්‍යාමා ආනන්දන්
ප්‍රදර්ශනය
[සංස්කරණය]- මංගල දර්ශනය – 1978 මාර්තු 17 සවස 6.00 ට මැජෙස්ටික් සිනමා ශාලාවේ දී
- ප්‍රදර්ශනය – මැජෙස්ටික්, රිට්ස්, අශෝකා ඇතුළු තුන්වන ප්‍රදර්ශන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ඇරඹීය
- ප්‍රදර්ශන කාලය – මැජෙස්ටික් දින – 41, අශෝකා දින 53, රොක්සි දින 55, රිට්ස් දින 68 ක් වශයෙන් ද ප්‍රදර්ශනය විය.
නිෂ්පාදනය
[සංස්කරණය]- කැමරා සහාය – මර්සලින් පෙරේරා, සෝමපාල ධර්මප්‍රිය, එච්. ඒ. ප්‍රේමසිරි
- සංස්කරණ සහාය – නිව්ටන් වීරසිංහ, ලාල් පියසේන
- සහාය අධ්‍යක්‍ෂණය – වී. උපාලි පෙරේරා, රාජ් පෙරේරා
- කලා අධ්‍යක්‍ෂණය – ධර්මසේන හේමපාල
- කලා සහාය – එරල් කෙලී
- වේශ නිරූපණය – හිල්ටන් මෙන්ඩිස්
- සහාය - දයාරත්න රටගෙදර
- සංගීතය පටිගත කිරීම සහ නාද සංයෝජනය – එස්. සාරංගරාජා (විජය චිත්‍රාගාරය)
- සහාය - ශ්‍රී ලාල් වීරසිංහ
- රසායනාගාර පාලක – එස්. තිරනාවුකරසු (බී. ඇස්. සී)
- දෙබස් පටිගත කිරීම – එච්. හරිහරන් (ලංකා චිත්‍රාගාරය)
- නිෂ්පාදන කළමනාකරු - ජෙරාඩ් ප්‍රනාන්දු
- නිෂ්චල ඡායාරූප - බෝධි විජයසිංහ
- විදුලි ආලෝකය – යාපා ජයවර්ධන, සුනිල් කස්තුරි ආරච්චි, එච්. ඒ. ප්‍රේමසිරි විදුලි කාර්මික, බාහිර ශබ්ද - කේ. ඒ. ධර්මසේන
- නාමාවලිය හා චිත්‍ර සැකසුම - සෝමසිරි හේරත්
- සංගීත සංයෝජනය - සරත් ප්‍රනාන්දු