ග්ලැක්සෝස්මිත්ක්ලයින්

විකිපීඩියා වෙතින්

ග්ලැක්සෝස්මිත්ක්ලයින් පීඑල්සී (GSK) (LSEGSK, NYSEGSK) යනු එක්සත් රාජධානියෙහි ලන්ඩනයෙහි මූලස්ථානය පිහිටි බ්‍රිතාන්‍ය බහුජාතික ඖෂධ, ජෛව නිෂ්පාදිතයන්, එන්නත් සහ පාරිභෝගිත සෞඛ්‍යසාත්තු සමාගමකි.