ගම්පෙරළිය (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
ගම්පෙරළිය
අධ්‍යක්ෂණයලෙස්ටර් ජෙම්ස් පීරිස්
නිෂ්පාදනයඇන්ටන් වික්‍රමසිංහ
රචනයතිස්ස අබේසේකර (අතිරේක දෙබස්)
තිර රචනය‍රෙජී සිරිවර්ධන
කතාවස්තුවමාර්ටින් වික්‍රමසිංහ
පාදක වූයේමාර්ටින් වික්‍රමසිංහ විසින් රචිත
ගම්පෙරළිය
රංගන ශිල්පීන්හෙන්රි ජයසේන ශාන්ති ලේඛා
සංගීතයඩබ්ලිව්. ඩී. අමරදේව
සිනෙමාරූපණයවිලී බ්ලේක්
සංස්කරණයසුමිත්‍රා පීරිස්
චිත්‍රාගාරයසරසවි ශබ්දාගාරය, කොල්ලුපිටිය
නිකුත්වූ දිනය(න්)දෙසැම්බර් 20, 1963 (1963-12-20) (location)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • හෙන්රි ජයසේන (පියල්)
  • ශාන්ති ලේඛා
  • පුණ්‍යා හීන්දෙනිය (නන්දා)
  • ඩේවිඩ් ධර්මකීර්ති
  • ට්‍රිලීෂියා ගුණවර්ධන (අනුලා)
  • වික්‍රම බෝගොඩ
  • ගාමිණී ෆොන්සේකා (ජිනදාස)
  • ටෝනි රණසිංහ
  • අනුලා කරුණාතිලක
  • සී. ටී. ප්‍රනාන්දු
  • හර්බට් අමරවික්‍රම

විශේෂතා සහ සම්මානයන්[සංස්කරණය]

  • ගීත රහිත ප්‍රථම සිංහල චිත්‍රපටය
  • අන්තර් ජාතික සම්මානයක් ලද ප්‍රථම සිංහල චිත්‍රපටය
  • 1966 මෙක්සිකෝවේදී පැවැත්වුණ ලෝක චිත්‍රපට උත්සව පිළිබඳ 8 වෙනි සමාලෝචනයේදී මෙයට ‘ගොල්ඩන් හෙඩ් ඔෆ් පලෙන්ක්’ සම්මානය හිමි විය.
  • 1965 නවදිල්ලි චිත්‍රපට උළෙල ‘ස්වර්ණ මයුර තිළිණය’
  • 1964 දී මුල් වරට පවත්වන ලද සරසවිය සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම නිළිය, හොඳම තිර රචනය, හොඳම සංගීතය, හොඳම කැමරා ශිල්පය, හොඳම සංස්කරණය යන සම්මාන සහ ගාමිණී ෆොන්සේකාට ගෞරව සම්මානයක් හිමි විය. පාඨක ඡන්ද 35374 ක් ලබා මුල් තැනට පත් වූයේ ගම්පෙරළියයි.

නිෂ්පාදනය[සංස්කරණය]

  • වේශ නිරූපණය - රෝහණ මුදන්නායක
  • කලා අධ්‍යක්ෂණය – ආරියවංශ වීරක්කොඩි, පෙරමුණේ රණසිංහ
"https://si.wikipedia.org/w/index.php?title=ගම්පෙරළිය_(චිත්‍රපටය)&oldid=431029" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි