කෝපි (පානය)
Jump to navigation
Jump to search
මෙම ලිපිය පානය පිළිබඳ වේ. නිපද වූ බීජ වර්ගය සඳහා සඳහා, කෝපි ඇට බලන්න. වෙනත් ප්‍රයෝජන සඳහා සඳහා, කෝපි (වක්‍රෝත්තිහරණය) බලන්න.
කෝපි යනු තද අඳුරු පැහැ ආම්ලික දියරමය පානයක් වන අතර එය වියළා ගනු ලැබූ කෝපි ඇට වලින් නිපදවන ලද්දකි. එමෙන්ම කෝපි වල සැළකිය යුතු ප්‍රමාණයක් කැෆේන් අඩංගු වෙයි. මෙම කෝපි වගා කරනු ලබන රටවල් 70කට අධික ප්‍රමාණයක් ලොව පුරා පවතී. ලතින් ඇමෙරිකාව,ගිනිකොණදිග ආසියාව,දකුණු ආසියාව සහ අප්‍රිකාව යන ප්‍රදේශ කෝපි සඳහා යෝග්‍ය රටවල් ලෙස හඳුනා ගත හැකිය.