කෝකසස් කඳු

විකිපීඩියා වෙතින්
Caucasus Mountains
Aerial view of the Caucasus Mountains
Highest point
මුදුනMount Elbrus
උන්නතාංශය5,642 m (18,510 ft)
ඛණ්ඩාංක43°21′18″N 42°26′31″E / 43.35500°N 42.44194°E / 43.35500; 42.44194
Dimensions
දිග1,100 km (680 mi)
පළල160 km (99 mi)
Geography
Lua දෝෂය in Module:Location_map at line 525: Unable to find the specified location map definition: "Module:Location map/data/Caucasus topographic map-en.svg" does not exist.
CountriesRussia, Georgia, Armenia සහ Azerbaijan
Range coordinates42°30′N 45°00′E / 42.5°N 45°E / 42.5; 45ඛණ්ඩාංක: 42°30′N 45°00′E / 42.5°N 45°E / 42.5; 45
කෝකසස් කඳු වල චන්ද්‍රිකා රූපයක්

කෝකසස් කඳු[lower-alpha 1] වනාහී, යුරේසියාව තුල, කෝකසස් පළාතෙහි, කඵ මුහුද සහ කැස්පියන් මුහුද අතර විහිදෙමින් පිහිටන කඳු වැටියකි.

කෝකසස් කඳු වල කොටස් වශයෙන් උතුරු දිශාවෙන් පවතින මහා කෝකසස් සහ දකුණු දිශාවෙන් පවතින සුළු කෝකසස් දැක්විය හැක. බටහිර-වයඹ දිශාවෙහි සිට නැගෙනහිර-ගිණිකොණ දිශාවට දිවෙන මහා කෝකසස් වැටිය, කළු මුහුදෙහි ඊසාන දිග වෙරළෙහි සෝචී අසබඩ කෝකසියානු ස්වාභාවික ආරක්ෂිත ප‍්‍රදේශයෙහි සිට කැප්සිකන් මුහුදෙහි බකූ සමීප ප්‍රදේශය දක්වා විහිදෙයි. සුළු කෝකසස් වැටිය දිවෙන්නේ මහා කෝකසස් වැටියට සමාන්තරව 100 කිමී (62 සැත) පමණ දකුණු දිශාවටය.[1]

සටහන්[සංස්කරණය]

  1. අවිදග්ධ නම්:
    උච්චාරණය [kʼɑvkʼɑsiɔni]
    උච්චාරණය [kɔvkɑsjɑn lɛrˈnɛɾ]
  1. ස්ටෝක්ස්, ක්‍රිස් ආර් (2011). සිං, විජය පී.; හරිෂ්ටාෂ්යා, උමේෂ් කේ. (eds.). එන්සයික්ලෝෆීඩියා ඔෆ් ස්නෝ, අයිස් ඇන්ඩ් ග්ලැෂියර්ස්. ස්ප්‍රිං සයන්ස් ඇන්ඩ් බිස්නස් මීඩියා. p. 127. ISBN 9789048126415. සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2014.
"https://si.wikipedia.org/w/index.php?title=කෝකසස්_කඳු&oldid=398968" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි