කෝකසස් කඳු
Appearance
Caucasus Mountains | |
---|---|
Highest point | |
මුදුන | Mount Elbrus |
උන්නතාංශය | 5,642 m (18,510 ft) |
ඛණ්ඩාංක | 43°21′18″N 42°26′31″E / 43.35500°N 42.44194°E |
Dimensions | |
දිග | 1,100 km (680 mi) |
පළල | 160 km (99 mi) |
Geography | |
Lua දෝෂය in Module:Location_map at line 525: Unable to find the specified location map definition: "Module:Location map/data/Caucasus topographic map-en.svg" does not exist.
| |
Countries | Russia, Georgia, Armenia සහ Azerbaijan |
Range coordinates | 42°30′N 45°00′E / 42.5°N 45°Eඛණ්ඩාංක: 42°30′N 45°00′E / 42.5°N 45°E |
කෝකසස් කඳු[a] වනාහී, යුරේසියාව තුල, කෝකසස් පළාතෙහි, කඵ මුහුද සහ කැස්පියන් මුහුද අතර විහිදෙමින් පිහිටන කඳු වැටියකි.
කෝකසස් කඳු වල කොටස් වශයෙන් උතුරු දිශාවෙන් පවතින මහා කෝකසස් සහ දකුණු දිශාවෙන් පවතින සුළු කෝකසස් දැක්විය හැක. බටහිර-වයඹ දිශාවෙහි සිට නැගෙනහිර-ගිණිකොණ දිශාවට දිවෙන මහා කෝකසස් වැටිය, කළු මුහුදෙහි ඊසාන දිග වෙරළෙහි සෝචී අසබඩ කෝකසියානු ස්වාභාවික ආරක්ෂිත ප‍්‍රදේශයෙහි සිට කැප්සිකන් මුහුදෙහි බකූ සමීප ප්‍රදේශය දක්වා විහිදෙයි. සුළු කෝකසස් වැටිය දිවෙන්නේ මහා කෝකසස් වැටියට සමාන්තරව 100 කිමී (62 සැත) පමණ දකුණු දිශාවටය.[1]
සටහන්
[සංස්කරණය]- ^ අවිදග්ධ නම්:
- ජෝර්ජියානු: ඇව්කසියනි,
- උච්චාරණය [kʼɑvkʼɑsiɔni]
- ආර්මේනියානු: කොකාසන් වර්නෝස්, Kovkasyan leṙner
- උච්චාරණය [kɔvkɑsjɑn lɛrˈnɛɾ]
- අසර්බයිජානි: [කෆ්කාස් දාලරි ] Error: [undefined] Error: {{Lang}}: no text (help): text has italic markup (help), [qɑfqɑz dɑʁlɑrɯ] ලෙසින් උච්චාරණය කෙරෙයි
- රුසියානු: කැෆ්කස්කී ගෝරෙන්, tr. Kavkázskiye góry, IPA: [kɐfˈkasːkʲɪje ˈɡorɨ]
- තුර්කි: කැෆ්කස් දාලරි, Turkish pronunciation: [kɑfkɑs dɑːɫɑrɯ]
- පර්සියානු: كوه هاى قفقاز
- ^ ස්ටෝක්ස්, ක්‍රිස් ආර් (2011). සිං, විජය පී.; හරිෂ්ටාෂ්යා, උමේෂ් කේ. (eds.). එන්සයික්ලෝෆීඩියා ඔෆ් ස්නෝ, අයිස් ඇන්ඩ් ග්ලැෂියර්ස්. ස්ප්‍රිං සයන්ස් ඇන්ඩ් බිස්නස් මීඩියා. p. 127. ISBN 9789048126415. සම්ප්‍රවේශය 9 නොවැම්බර් 2014.