මහනුවර නගර ශාලාව
Appearance
මෙම ලිපිය සත්‍යාපනය සඳහා තවත් අමතර මූලාශ්‍ර දැක්වීම කළ යුතුව ඇත. |
| මහනුවර නගර ශාලාව Kandy Town Hall | |
|---|---|
| සාමාන්‍ය තොරතුරු | |
| නගරය | මහනුවර |
| රට | ශ්‍රී ලංකාව |
| ඉදිකිරීම් ආරම්භ වූයේ | 18?? |
| අනුග්‍රාහකයා | මහනුවර මහනගර සභාව |
ශ්‍රී ලංකාවේ, මහනුවර මහනගර සභාව සහ මහනුවර නගරාධිපති නිල කාර්යාලය ස්ථාපනය කොට තිබෙන ප්‍රධාන මූලස්ථාන ගොඩනැගිල්ල මහනුවර නගර ශාලාව ලෙස හැඳින්වෙයි.
ඉතිහාසය
[සංස්කරණය]එකල දුනුවිල වලව්ව ලෙස හඳුන්වනු ලැබූ මෙම ගොඩනැගිල්ල, 1870 වසරේදී මහනුවර මහනගර සභාව විසින් සිය නගර ශාලාව පිහිටුවීම පිණිස අයත් කර ගත් බව සඳහන් වෙයි.
මේවාද බලන්න
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]- ද හිස්ට්‍රි ඔෆ් ද මුනිසිපල් කවුන්සිල් සංරක්ෂණය කළ පිටපත 2010-09-25 at the Wayback Machine