Jump to content

කොළඹ රෝමානු කතෝලික අග රදගුරු පදවිය

විකිපීඩියා වෙතින්
(කොළඹ අග රදගුරු පදවිය වෙතින් යළි-යොමු කරන ලදි)
කොළඹ අගරදගුරු පදවිය

Archidioecesis Columbensis in Taprobane

கொழும்பு உயர்மறைமாவட்டம்
කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර.
ස්ථානය
රටශ්‍රී ලංකාව
දේවස්ථාන පලාතකොළඹ
සංඛ්යාලේඛන
වර්ග ප්‍රමානය3,838 km2 (1,482 sq mi)
ජනගහනය
- මුළු
- කතෝලික
(as of 2006)
5,692,004
700,000 (12.3%)
තොරතුරු
සභාවරෝමානු කතෝලික
චාරිත්‍රයen:Roman Rite
ආසන දෙව්මැදුරකොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර
අනුශාසක සාන්තුවරයාOur Lady of Assumption
වත්මන් නායකත්වය
පාප්වහන්සේෆ්‍රැන්සිස්
මෙට්රොපොලිටන් අගරදගුරුමැල්කම් රංජිත් හිමිපාණෝ
සහායක රදගුරුවරුමැක්ස්වෙල් සිල්වා (2012–to date)
ඇන්තනි ජයකොඩි (2018 June–to date)
ඇන්ටන් රංජිත් පිල්ලේනායගම් (2020 July–to date)
හිටපු රදගුරු (එමරිටස්)වින්සන්ට් මාරියස් පීරිස්
සහායක රදගුරු (2000 - 2018)
වෙබ් අඩවිය
නිල වෙබ් අඩවිය

කොළඹ පුරවරයේ රෝමානු කතෝලික අගරදගුරු පදවිය (ලතින්: Archidioecesis Columbensis in Taprobane) යනු ශ්‍රී ලංකාවේ රෝමානු කතෝලික සභාවේ පැවිදිසි බලප්‍රදේශයක් හෝ රදගුරු පදවියක්/ වසමක් වෙයි .