කොස්ගම

විකිපීඩියා වෙතින්
කොස්ගම
Kosgama
සුළු නගරය
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය

කොස්ගම යනු ශ්‍රී ලංකාවේ, බස්නාහිර පළාත තුල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන කුඩා නගරයකි. එය කොළඹ නගරයේ සිට කිලෝ මීටර 46 ක් පමණ දුරින්, A4 (කොළඹ - අවිස්සාවේල්ල) මාර්ගයෙහි පිහිටයි. නගරයෙහි පරිපාලන කටයුතු සීතාවක ප්‍රාදේශීය සභාව මගින් සිදුකරයි.

"https://si.wikipedia.org/w/index.php?title=කොස්ගම&oldid=353057" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි