තිලක් අබේසිංහ
පෙනුම
තිලක් අබේසිංහ | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
තිලක් අබේසිංහ (ඉංග්‍රීසි: Thilak Abeysinghe) යනු සිංහල වේදිකාවේ, සම්මානලාභී මූර්ති ශිල්පියෙකි. චිත්‍රපට අධ්‍යක්ෂක, ප්‍රවීණ චිත්‍රපට වර්ණ සංකලන ශිල්පිද විය.
ජීවන සටහන්
[සංස්කරණය]පානදුර උපත ලද තිලක් අබේසිංහ කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. තිලක් මිලාන් සරසවියේ උපාධිධරයකුද වෙයි.
ආශ්‍රිත
[සංස්කරණය]- සුද්දන් වගා කළ කලා කෙත සංරක්ෂණය කළ පිටපත 2014-08-04 at the Wayback Machine