කෘත්‍රීම බුද්ධිය
- Afrikaans
- Alemannisch
- አማርኛ
- Aragonés
- अंगिका
- العربية
- الدارجة
- مصرى
- অসমীয়া
- Asturianu
- Azərbaycanca
- تۆرکجه
- Башҡортса
- Boarisch
- Žemaitėška
- Bikol Central
- Беларуская (тарашкевіца)
- Беларуская
- Betawi
- Български
- भोजपुरी
- ပအိုဝ်ႏဘာႏသာႏ
- বাংলা
- བོད་ཡིག
- Brezhoneg
- Bosanski
- Буряад
- Català
- Нохчийн
- Cebuano
- کوردی
- Qırımtatarca
- Čeština
- Kaszëbsczi
- Чӑвашла
- Cymraeg
- Dansk
- Deutsch
- Zazaki
- Kadazandusun
- Ελληνικά
- English
- Esperanto
- Español
- Eesti
- Euskara
- Estremeñu
- فارسی
- Suomi
- Võro
- Fɔ̀ngbè
- Français
- Nordfriisk
- Furlan
- Gaeilge
- 贛語
- Kriyòl gwiyannen
- Gàidhlig
- Galego
- Avañe'ẽ
- गोंयची कोंकणी / Gõychi Konknni
- Gaelg
- Hausa
- עברית
- हिन्दी
- Fiji Hindi
- Hrvatski
- Kreyòl ayisyen
- Magyar
- Հայերեն
- Արեւմտահայերէն
- Interlingua
- Jaku Iban
- Bahasa Indonesia
- Interlingue
- Igbo
- Ilokano
- Ido
- Íslenska
- Medžuslovjansky
- Italiano
- 日本語
- Patois
- La .lojban.
- Jawa
- ქართული
- Qaraqalpaqsha
- Taqbaylit
- Gĩkũyũ
- Қазақша
- ភាសាខ្មែរ
- ಕನ್ನಡ
- 한국어
- کٲشُر
- Ripoarisch
- Kurdî
- Кыргызча
- Latina
- Lëtzebuergesch
- Limburgs
- Ligure
- Lombard
- ລາວ
- Lietuvių
- Latviešu
- Madhurâ
- Malagasy
- Minangkabau
- Македонски
- മലയാളം
- Монгол
- ဘာသာမန်
- मराठी
- Bahasa Melayu
- Malti
- မြန်မာဘာသာ
- Nedersaksies
- Plattdüütsch
- नेपाली
- नेपाल भाषा
- Nederlands
- Norsk nynorsk
- Norsk bokmål
- Sesotho sa Leboa
- Occitan
- ଓଡ଼ିଆ
- ਪੰਜਾਬੀ
- Picard
- Polski
- Piemontèis
- پنجابی
- پښتو
- Português
- Runa Simi
- Română
- Руски
- Русский
- Русиньскый
- संस्कृतम्
- Саха тыла
- Sicilianu
- Scots
- سنڌي
- Sängö
- Srpskohrvatski / српскохрватски
- Simple English
- Slovenčina
- Slovenščina
- Shqip
- Српски / srpski
- Svenska
- Kiswahili
- ꠍꠤꠟꠐꠤ
- தமிழ்
- తెలుగు
- Тоҷикӣ
- ไทย
- Türkmençe
- Tagalog
- Toki pona
- Türkçe
- Татарча / tatarça
- Reo tahiti
- ئۇيغۇرچە / Uyghurche
- Українська
- اردو
- Oʻzbekcha / ўзбекча
- Vèneto
- Tiếng Việt
- Walon
- Winaray
- 吴语
- მარგალური
- ייִדיש
- ⵜⴰⵎⴰⵣⵉⵖⵜ ⵜⴰⵏⴰⵡⴰⵢⵜ
- 文言
- 閩南語 / Bân-lâm-gí
- 粵語
- 中文
- IsiZulu

| මෙම ලිපිය |
| කෘත්‍රීම බුද්ධිය |
|---|
| පිළිබඳ ලිපි මාලාවක කොටසකි |
|
Technology |
|
Glossary |
කෘතිම බුද්ධිය යනු යන්ත්‍ර හා සම්බන්ධ වු බුද්ධිමත් ක්‍රියාකාරීත්වය මෙන්ම එවන් ක්‍රියාකාරීත්වයක් ඇති කිරීම සදහා ක්‍රියාත්මක වන විද්‍යාක්ෂේත්‍රය හැදින්වීමට ද යෙදෙන පදයකි.
කෘතිම බුද්ධිය හා සම්බන්ධ වන ප්‍රමුඛ පෙලේ ග්‍රන්ථයන් කෘතිම බුද්ධිය යනු බුද්ධිමත් නියෝජිතයින් සම්බන්ධ අධ්‍යයනයන් සහ නිර්මාණයන් සිදු කිරීම ලෙස අර්ථ දැක්වෙයි. මෙහිදී බුද්ධිමත් නියෝජිතයෙකු ලෙස හැදින්වෙනුයේ තම පරිසරය අවබෝධ කර ගනිමින් සාර්ථකත්වය උපරිම වන පරිදි ක්‍රියාකාරීත්වයන් දැක්වීමෙහි සමත්කමක් ඇති පද්ධතීන් වෙයි. කෘතිම බුද්ධිය වෙත ලඟාවීම යනු බුද්ධිමත් බවෙහි මූලික හරය තුළ ක්‍රියාකරණ අමූර්ත බුද්ධිමත් නියෝජිතයන් නිර්මාණය කිරීම ලෙස හැදින්විය හැක. කෘතිම බුද්ධිය හැදින්වීම සදහා යෙදෙන ඉංග්‍රීසි වදනෙහි නිර්මාතෘ ජෝන් මැකාති එය අර්ථ දක්වනුයේ බුද්ධිමත් යන්ත්‍ර නිර්මාණය කිරීමේ විද්‍යාව සහ ඉංජිනේරු ක්‍රියාවලිය ලෙස හැදින්වීය. ජෝන් මැකාති විසින් මෙම පදය හදුන්වාදෙන ලද්දේ 1956 වසරේදි වේ.
පර්යේෂකයන් යන්ත්‍ර වලට ලබාදීමට උත්සාහ කරන ගුණාංග අතරට හේතු දැක්වීම, දැනුම, සැලසුම් සකස් කිරීම, ඉගැනීම, සන්නිවේදනය, චින්තන විධික්‍රම සහ චලනය වීමේ හැකියාව සහ වස්තූන් හැසිරවීමේ හැකියාව යනාදිය වෙයි. සාමාන්‍ය මට්ටමේ බුද්ධිමත් භාවයක් යන්ත්‍ර වලට ලබාදීමට මෙතෙක් නොහැකිව ඇත. මෙවැනි ප්‍රබල මට්ටමේ කෘතිම බුද්ධියක් නිර්මාණය කිරීම කෘතිම බුද්ධිය හා සම්බන්ධ පර්යේෂණයන්ගේ දිගු කාලීන අරමුණ වෙයි.
කෘතීම බුද්ධි පර්යේෂණ සදහා බොහෝ ක්ෂේත්‍රයන්ට අයත් දැනුම සහ උපාංග භාවිතා වේ. මෙම ක්ෂේත්‍රයන් අතරට පරිගණක විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනවාදය, ස්නායු විද්‍යාව, සංජනනීය විද්‍යාව, වාග් විද්‍යාව, සාරාර්ථ විද්‍යාව, සංකාර්යය පර්යේෂණ වේදය, ආර්ථික විද්‍යාව, පාලක වාදය, සම්භාවිතාව, ප්‍රශස්තිකරණය සහ තර්කනය ආදිය අයත් වෙයි. කෘතිම බුද්ධි පර්යේෂණ රොබෝවරු, පාලක පද්ධතීන්, කාල සටහන් සකස්කිරීම්, දත්ත කැණීම, මනා සංවිධානය, කටහඬ හදුනාගැනීම සහ මුහුණු හදුනාගැනීම ආදි විවිධ ක්ෂේත්‍ර හා සම්බන්ධ වෙයි. මෙම ක්ෂේත්‍ර සදහා විවිධ නම් යෝජනා වී ඇති අතර ඒවා අතරට පරිගණක කරණ බුද්ධිය, සංස්ලේශී බුද්ධිය,බුද්ධිමත් පද්ධතීන් හෝ පරිගණකමය සහේතුකතාව යනාදිය අයත් වෙයි.
අමතර අවධානයට
[සංස්කරණය]- ක්වොන්ටම් පරිගණනය
- AI effect
- Artificial intelligence detection software
- Artificial intelligence in healthcare
- Behavior selection algorithm
- Business process automation
- Case-based reasoning
- Emergent algorithm
- Female gendering of AI technologies
- Glossary of artificial intelligence
- Robotic process automation
- Weak artificial intelligence
- Wetware computer
- Intelligence amplification
සවිස්තරාත්මක සටහන්
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]- Artificial Intelligence entry in the Internet Encyclopedia of Philosophy
- Zalta, Edward N., ed. "Logic and Artificial Intelligence". Stanford Encyclopedia of Philosophy. https://plato.stanford.edu/entries/logic-ai/.
- Artificial Intelligence. BBC Radio 4 discussion with John Agar, Alison Adam & Igor Aleksander (In Our Time, 8 December 2005).
- Theranostics and AI—The Next Advance in Cancer Precision Medicine.
- Pages using Sister project links with hidden wikidata
- BNE හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNF හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- BNFdata හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- GND හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- J9U හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- LCCN හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- LNB හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NDL හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
- NKC හැඳුනුම් සමග පවතින විකිපීඩියා ලිපි
