කිම් ජොං-නම්

විකිපීඩියා වෙතින්
කිම් ජොං-නම්
ගොනුව:Kim jong nam.jpg
Kim in 2001, during his high-profile detention at Narita International Airport.
දේශීය නම
김정남
උපත10 මැයි 1971(1971-05-10)
ප්‍යොන්ග්යෑන්ග්, උතුරු කොරියාව
මියගිය දිනය13 February 2017(2017-02-13) (වයස 45)
මිය යාමට හේතුවSuspected assassination
නිවහනමැකාවු
සිංගප්පූරුව
මැලේසියාව
ජාතිකත්වයඋතුරු කොරියානු
උගත් ශාස්ත්‍රාලයකිම් ඉල්-සුන්ග් විශ්වවිද්‍යාලය
දේශපාලන පක්ෂයWorkers' Party of Korea
කලත්‍රයා(යන්)ෂින් ජොං-හුයි
දරුවන්කිම් හන්-සොල් ඇතුළු ව, 6
දෙමව්පියන්
ඥාතීන්කිම් ඉල්-සුන්ග් (සීයා)
Kim Sul-song (paternal sister)
කිම් ජොං අං (paternal brother)
Kim Jong-chul (paternal brother)
Military career
පක්ෂපාතීත්වය උතුරු කොරියාව
සේවාව/ශාඛාව Korean People's Army
කිම් ජොං-නම්
චොසොන්ගුල්김정남
හන්චා金正男
ප්‍රතිශෝධිත රෝමානුකරණයGim Jeong-nam
මැකූන්–‍රයිෂවර්Kim Chŏng-nam

කිම් ජොං-නම් (කොරියානු김정남; හන්ජා金正男, කොරියානු උච්චාරණය: [kim.dʑʌŋ.nam] හෝ [kim] [tɕʌŋ.nam]; 1971 මැයි 10 – 2017 පෙබරවාරි 13) උතුරු කොරියානු නායක කිම් ජොං-ඉල්ගේ වැඩිමහල් පුත්‍රයා විය. දළ වශයෙන් 1994 සිට 2001 දක්වා, ඔහු සිය පියාගේ තනතුරට උරුමක්කරු වී සිටියේ ය.[1]

  1. "Kim Jong-un's Big Threat: His Older Brother – Globalo" (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 23 August 2016. සම්ප්‍රවේශය 26 September 2016.
"https://si.wikipedia.org/w/index.php?title=කිම්_ජොං-නම්&oldid=391972" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි