කිම් ජොං අං

විකිපීඩියා වෙතින්
කිම් ජොං අං
김정은
Kim Jong-un April 2019 (cropped).jpg
උතුරු කොරියාවේ උත්තරීතර නායකයා
තනතුර දරමින්
17 දෙසැම්බර් 2011
Premierචේ යොං-රිම්
පක් පොං-ජූ
පූර්වප්‍රාප්තිකයාකිම් ජොං-ඉල්
කොරියාවේ කම්කරු පක්ෂයේ පළමුවන ලේකම්
තනතුර දරමින්
11 අප්‍රේල් 2012
Deputyකිම් යොං-නම්
චේ යොං-රිම්
චේ යෝං-හේ
ලී යොං-හෝ
පූර්වප්‍රාප්තිකයාකිම් ජොං-ඉල් (මහා ලේකම්)

කිම් ජොං අං (කොරියානු: 김정은; උච්ඡාරණය: [kim.dzɔŋ.ɯn]; උපත: 1982 හෝ 1983 ජනවාරි 8) යනු උතුරු කොරියානු දේශපාලනඥයෙකු වන අතර, ඔහු 2011 සිට උතුරු කොරියාවේ උත්තරීතර නායකයා ලෙස ද, 2012 සිට කොරියානු කම්කරු පක්ෂයේ නායකයා ලෙස ද ක්‍රියා කරයි. ඔහු උතුරු කොරියාවේ දෙවැනි උත්තරීතර නායකයා වූ කිම් ජොං ඉල් ගේ සහ කෝ යොං හුයි ගේ පුත්‍රයා යි. එමෙන්ම ඔහු උතුරු කොරියාවේ නිර්මාතෲ සහ ප්‍රථම උත්තරීතර නායකයා වූ කිම් ඉල් සං ගේ පුත්‍රයායි.

"https://si.wikipedia.org/w/index.php?title=කිම්_ජොං_අං&oldid=497184" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි