කැලෑ මල් (1982 චිත්‍රපටය)
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
කැලෑ මල් | |
---|---|
අධ්‍යක්ෂණය | සුනිල් ආරියරත්න |
රචනය | ධර්ම ශ්‍රී මුණසිංහ |
තිර රචනය | ධර්ම ශ්‍රී මුණසිංහ |
කතාවස්තුව | ටී බී ඉලංගරත්න |
නිශ්පාදනය | දිල්කි චිත්‍රපට(අනෝජා වීරසිංහ, නන්දන ඩෙප් වීරසිංහ) |
රංගන ශිල්පීන් | ජෝ අබේවික්‍රම අනෝජා වීරසිංහ |
සිනෙමාරූපණය | ඩී.බී.නිහාල්සිංහ |
සංස්කරණය | සෙක්ස්ටස් අපොන්සු |
සංගීතය | එච් එම් ජයවර්ධන |
නිෂ්පාදන company | හොංකොං කලර් මූවී ලැබ්
විජය චිත්‍රාගාරය - හැඳල |
නිකුත්වූ දිනය |
|
රංගනය
[සංස්කරණය]- ජෝ අබේවික්‍රම - දාස
- අනෝජා වීරසිංහ - පුෂ්පලතා
- සනත් ගුණතිලක - චන්දන
- ඩග්ලස් රණසිංහ - තිස්ස
- ලීනා ද සිල්වා - නැන්දා
- ස්වර්ණා මල්ලවආරච්චි
- නීල් අලස්
- විජේරත්න වරකාගොඩ
- රත්නාවලී කැකුණවෙල
- ස්ටැන්ලි පෙරේරා
- අනුර මැදගොඩ
- සෝනියා දිසානායක
- තිස්ස උඩංගමුව
- සතිස්චන්ද්‍ර එදිරිසිංහ
- සුගත් සමරකෝන්
- ප්‍රැන්සිස් වීරකෝන්
- නවනන්දන විජේසිංහ
- තිලක් කුමාර රත්නායක
- ප්රසන්ජිත් අබේසූරිය
ගීතයන්
[සංස්කරණය]- ගීත ප්‍රබන්ධය – මහාචාර්ය සුනිල් ආරියරත්න
- කුන්ද කැලේ පූදින්නේ - මායා දමයන්ති පෙරේරා
- කැලෑ මල් පිපේ - සුනිල් එදිරිසිංහ
නිෂ්පාදනය
[සංස්කරණය]- සහාය අධ්‍යක්ෂණය – අශෝක නිශ්ශංක
- අංග රචනය – ඩෙරික් ප්‍රනාන්දු
- කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා
- ශබ්ද පරිපාලනය – එස්. සාරාංගරාජා, කේ. පී. කේ. බාලසිංහම්, කේ. බාලසුබ්රමනියම්
- රසායනාගාර කටයුතු - හොංකොං කලර් මූවී ලැබ් - හොංකොං
- නිෂ්පාදන කළමනාකරු - සිරිතුංග බී. පෙරේරා
විශේෂතා
[සංස්කරණය]- ශ්‍රී ලංකාවේ ප්‍රථම වෛවර්ණ සිනමාස්කෝප් චිත්‍රපටය.
ප්‍රදර්ශනය
[සංස්කරණය]එල්ෆින්ස්ටන් - මරදාන, විජිත – රත්මලාන, නිව් මෙට්‍රෝ - නුගේගොඩ, විජයන්ති – කඩුවෙල, ගැමුණු - වත්තල, රීගල් - මීගමුව, මුවිටෝන් – දළුගම, ජයමිණි – පානදුර, ප්‍රින්ස් - ගාල්ල, නිව් සීගිරි – කටුගස්තොට, මොඩර්න් – කුරුණෑගල, ජෝති රත්නපුරය යන සිනමා ශාලාහිදී ප්‍රදර්ශනය අරඹන ලදී.