කාෆ්
Appearance


කාෆ් එසේත් නැත්නම් කාප් යනු Cyprinidae පවුලට අයත් මිරිදිය මත්ස්‍ය විශේෂ ගණනාවක් සඳහා භාවිතා වන සාමාන්‍ය පොදු නාමය වෙයි. පැරණි ලෝකයේ බොහෝ කොටස් තුළ ආහාර ලෙස සහ විසිතුරු මසුන් ලෙස (වාණිජව ද වගා කෙරෙයි) භාවිතා වන මුත්,[1] අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශවල දී මොවුන් බොහෝ විට trash fish සහ ආක්‍රමණශීලී පළිබෝධකයන් ලෙස සැලකෙයි.[2][3]
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Short Reports - How to Cook a Carp". TPWD. Texas. 2023-03-26 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-07-23.
- ^ "What are Invasive Carp?". USGS. United States. 2023-05-16 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-07-23.
- ^ "Carp in the Murray-Darling Basin and Commonwealth environmental water". DCCEEW. Commonwealth of Australia. 2022. 2023-03-10 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2023-07-23.
බාහිර සබැඳි
[සංස්කරණය]
කාෆ් හා අදාළ වික්ෂණරිය තුළ ඇති ශබ්දකෝෂමය අර්ථ දැක්වීම
[[commons:Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).|Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).]] හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත- "වී ගොවියා සහ නිශ්කිගොයි". මුහුණුපොත් පෝස්ටුවක්.