කාංසා අක්‍රමතාවය

විකිපීඩියා වෙතින්
Anxiety disorder
The Scream (Norwegian: Skrik) a painting by Norwegian artist Edvard Munch[1]
විශේෂතාවPsychiatry, clinical psychology
රෝග ලක්‍ෂණWorrying, fast heart rate, shakiness[2]
සංකුලතාDepression, trouble sleeping, poor quality of life, suicide[3]
Usual onset15–35 years old[4]
කාලපරාසය> 6 months[2][4]
හේතුGenetic and environmental factors[5]
අවදානම් සාධකChild abuse, family history, poverty[4]
රෝග විනිශ්චය ක්‍රමpsychological assessment
Differential diagnosisHyperthyroidism; heart disease; caffeine, alcohol, cannabis use; withdrawal from certain drugs[4][6]
ප්‍රතිකාරLifestyle changes, counselling, medications[4]
ඖෂධAntidepressants, anxiolytics, beta blockers[5]
සංඛ්‍යාතය12% per year[4][7]

කාංසා අක්‍රමතාවය (ඉංග්‍රීසි:  Anxiety disorder) ආශ්‍රිත රෝග යනු විවිධාකාර අසාමාන්‍ය සහ ව්‍යාකූල සිතෙහි නොසන්සුන් බව , බිය, භීතිකාව හඳුන්වන පොදු යෙදුමකි. එය ස්නායු පද්ධතියේ තර්කාන්විත නොවන , සාක්ෂි මත පදනම් නොවන රෝගයක් ලෙස හැඳින්විය හැක.

කාංසාව සහ බිය පුදුමාකාර හැඟීම් වෙයි. මේවාට විශේෂිත විද්‍යාත්මක අර්ථ දැක්වීම් පැවතිය ද පොදු භාවිතය නිසා මෙහි අර්ථයන් එකිනෙක හුවමාරු වන සුළුය. උදාහරණ ලෙස DSM-IV මුද්‍රණයට අනුව හේතු විරහිත බිය යනු සිතෙහි ඇති වන එක් නොසන්සුන් බවකි. බිය යනු හඳුනාගත් බාහිර තර්ජනයන්ට චෛතසික ලෙස හා කායිකව දක්වන ප්‍රතිචාර ලෙස පෙන්වා දිය හැක. සිතෙහි ඇති වන භීතිකාව යනු බාහිර ප්‍රභවය හඳුනා ගැනීමට අපහසු වූ එමගින් සිතෙහි ඇතිවන ව්‍යාකූලතාවයයි. බොහෝ විට එය කායික විද්‍යාත්මක රෝග ලක්ෂණ සමඟ බැඳී පවතින අතර එමඟින් පුද්ගලයා විඩාවට පත්වීමට ද ඉඩ ඇත. හඳුනාගත් බාහිර තර්ජනකාරී ප්‍රභවයන් ද මෙයට සමාන මානසික ව්‍යාකූලතා සහ කායික වෙනස්කම් ඇති කරන නිසා රෝගීන් බිය සහ භීතිකාව සමාන ලෙස හැඳිනීමට පෙළඹේ. සිතෙහි නොසන්සුන්භාවයෙහි රෝග එකිනෙකට වෙන්කර හඳුනා ගැනීම වඩා හොඳ ප්‍රතිකාරයන්ට මුල පිරීමට හැක. ඇමරිකානු ජාතිකයින් 30% පමණ චිත්ත ව්‍යාකූලතා රෝගවලින් පෙළෙයි.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Peter Aspden (21 April 2012). "So, what does 'The Scream' mean?". Financial Times. 14 October 2013 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත.
  2. 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; DSM5 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. "Anxiety disorders - Symptoms and causes". Mayo Clinic (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 23 May 2019.
  4. 4.0 4.1 4.2 4.3 4.4 4.5 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Lancet2016 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  5. 5.0 5.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; NIH2016 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Test2013partIII නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Kess2007 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි

ආශ්‍රිත[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]

වර්ගීකරණය
බාහිර සම්පත්
"https://si.wikipedia.org/w/index.php?title=කාංසා_අක්‍රමතාවය&oldid=459858" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි