ක්ෂුද්‍ර ජීවීන්
Jump to navigation
Jump to search
ක්ෂුද්‍ර ජීවීන් යනු තනි සෛලයකින් හෝ සෛල කිහිපයකින් සැදුම්ලත් තනිව ගත් කළ පියවි ඇසට නොපෙනෙන ජීවීන් ය ක්ෂුද්‍ර ජීවීන් දැකගැනීමට 'අන්වීක්ෂය' වැනි උපකරණ අවැසිවේ.
ක්ෂුද්‍ර ජීවීන් කාණ්ඩ 4 කි.
- දිලීර
- ඇල්ගී
- ප්‍රොටොසෝවා
- බැක්ටීරියා
- වෛරස්
ඔහු විසින් නිර්මාණය කරන ලද සරල අන්වීක්ෂයක් භාවිතා කරමින් '1674' දී පළමු වරට ක්ෂුද්‍ර ජීවීන් නිරීක්ෂණය කළේය. අන්වීක්ෂයේ වැඩිදුර වර්ධනයන් සමඟ ක්ෂුද්‍ර ජීවීන් ගවේෂණය කළ හැකි විය. ලන්දේසි විද්‍යාඥ *Antonie van Leeuwenhoek*
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |