අන්වීක්ෂය
Jump to navigation
Jump to search
ගොනුව:අන්වීක්ශය
අන්වීක්ශ වර්ග
අන්වීක්ෂය යනු ඉතා කුඩා වස්තූන් විශාල කර බැලීම සදහා යොදා ගනු ලබන උපකරණයකි.ආලෝක හා ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ ආදී වර්ග තිබේ.ආලෝක අන්වීක්ෂය අත් කාචය හා විච්ඡේදක අන්වීක්ෂය ලෙස වර්ග දෙකකි.ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය,සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය හා පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය ලෙස දෙවර්ගයකි.
අණ්වීක්ෂ වර්ග[සංස්කරණය]
- ආලෝක අණ්වීක්ෂය - අවම වශයෙන් මෙය උත්තල කාච දෙකකින් සැදී ඇති නිසා මෙය සංයුක්ත අණ්වීක්ෂය ලෙස හදුන්වනු ලැබෙයි. මෙය භාවිතයේදී ආලෝකය යොදා ගන්නා නිසා ආලෝක අණ්වීක්ෂය ලෙසද හදුන්වනු ලබේ. මෙමගින් ක්ෂුද්‍ර ජීවීන් 2000 ගුණයක් විශාලවී පෙන්වයි. ආලොක අණ්වීක්ෂයේ උපරිම විභේදන බලය 0.2μΜ (0.0002ΜΜ) වේ. එය පියවි ඇසෙහි විභේදන බලය මෙන් 500 ගුණයකි.පළමු වරට අණ්වීක්ෂය නිපදවන ලද්දේ ඇන්ටන් වොන් ලිවන් හුක් නම් විද්‍යාඥයා
විසිනි.History