කවටයාමුණ
Jump to navigation
Jump to search
කවටයාමුණ | |
---|---|
ගම්මානය | |
රට | ![]() |
පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | මාතලේ දිස්ත්‍රික්කය |
කවටයාමුණ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ නගරයේ සිට උතුරු දෙසට වන්නට පිහිටි ප්‍රදේශයකි. කවටයා නැමති බලසම්පන්න මිනිසා විසින් ඉදිකළ අමුණ පිහිටි නිසා මෙම ගම්මානය කවටයාමුණ නම් වී පවතියි. ඓතිහාසික කවටයාමුණ රජමහා විහාරය මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.
ආශ්‍රිත ලිපි[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- www.lakehouse.lk [1]
![]() ![]() |
මෙම ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ, ස්ථානයක් පිළිබඳ ලිපිය අංකුර ලිපියකි. එය පුළුල් කිරීමෙන් ඔබ හට විකිපීඩියාවට උදව් විය හැක. |