කවටයාමුණ

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
කවටයාමුණ
ගම්මානය
රට ශ්‍රී ලංකාව
පළාතමධ්‍යම පළාත
දිස්ත්‍රික්කයමාතලේ දිස්ත්‍රික්කය

කවටයාමුණ යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ නගරයේ සිට උතුරු දෙසට වන්නට පිහිටි ප්‍රදේශයකි. කවටයා නැමති බලසම්පන්න මිනිසා විසින් ඉදිකළ අමුණ පිහිටි නිසා මෙම ගම්මානය කවටයාමුණ නම් වී පවතියි. ඓතිහාසික කවටයාමුණ රජමහා විහාරය මෙම ප්‍රදේශයේ පිහිටා ඇත.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • www.lakehouse.lk [1]
"https://si.wikipedia.org/w/index.php?title=කවටයාමුණ&oldid=339093" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි