කරුණාරත්න දිවුල්ගනේ

විකිපීඩියා වෙතින්
கருணாரத்னா திவுல்கனே
කරුණාරත්න දිවුල්ගනේ 2019 දී
උතුරු මැද පළාතේ 7 වන ආණ්ඩුකාර
තනතුර දරමින්
13 නොවැම්බර් 2006 – 27 ජනවාරි 2015
ජනාධිපතිවරයාමහින්ද රාජපක්ෂ
පූර්වප්‍රාප්තිකයාජගත් බාලසූරිය
අනුප්‍රාප්තිකයාපී. බී. දිසානායක
පුද්ගලික තොරතුරු
දේශපාලන පක්ෂයස්වාධීන

කරුණාරත්න දිවුල්ගනේ යනු ශ්‍රී ලාංකික සිංහල ගායකයෙකි. ඔහු 2006 නොවැම්බර් 13 සිට 2015 ජනවාරි 27 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළේය.[1][2]

වෙනත් අදාළ ලිපි[සංස්කරණය]

ආශ්‍රීත[සංස්කරණය]

  1. "Sri Lankan Provinces from 1988". worldstatesmen.org. n.d. සම්ප්‍රවේශය 26 February 2013.
  2. "The Present Governor – Hon. Karunaratna Divulgane". governor.nc.gov.lk. n.d. 5 December 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 28 February 2013.
දේශපාලනික ධුර
පූර්වප්‍රාප්තිකයා
ජගත් බාලසූරිය
උතුරු මැද පළාතේ 7 වන ආණ්ඩුකාර
2006–2015
අනුප්‍රාප්තික
පී. බී. දිසානායක
"https://si.wikipedia.org/w/index.php?title=කරුණාරත්න_දිවුල්ගනේ&oldid=549304" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි