කරන්දෙණිය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(කරණ්දෙනිය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

කරන්දෙණිය ගාලු දිස්ත්‍රීක්කයේ පිහිටා ඇත. කරන්දෙණියට වර්ග සැතැපුම් 64 ක් පමණ අයත් වේ. කරන්දෙණිය නමින් හදුන්වනුයේ එම සමස්ථ ප්‍රදේශයම වන අතර මෙහි ප්‍රධාන නගර ලෙස මහේදණ්ඩ, කුරුදුගහ හැතැප්ම, ඌරගස්මං හන්දිය යන නගර අයත් වේ. කරන්දෙණිය ප්‍රධාන ආර්ථිකය කුරුඳු වන අතර අම්බලන්ගොඩ, බලපිටිය, ඇල්පිටිය, බද්දේගම යන ප්‍රාදේශීය සභා සීමාවන්ට මැදිව පිහිටා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=කරන්දෙණිය&oldid=382134" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි