ඔස්ට්‍රියා-හංගේරියා රාජධානිය
පෙනුම
ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යය යනු ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ සහ හංගේරියානු රාජධානියේ ඒකාබද්ධයෙන් පිහිටුවනු ලැබූ අධිරාජයයකි. එය 1867 සිට 1918 දක්වා පැවතියේය. පළමු ලෝක යුද්ධයේදී පරාජය වීමත් සමඟ එය බිඳ වැටුණි. 1867 ඔස්ට්‍රියා හංගේරියා සම්මුතිය අනුව ඒකාබද්ධය සිදු වූ අතර, එය හංගේරියානු පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමත් සමඟ 1867 මාර්තු 30 සිට ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යය බවට පත් විය.
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය; "wien-vienna" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ http://www.google.com/search?tbm=bks&hl=com&q=%22official+languages+of+austria+hungary%22&btnG=
- ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය; "vaterlandskunde" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ↑ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>ටැගය; "thomasgraz" නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි