ඔස්ට්‍රියා-හංගේරියා රාජධානිය
Österreichisch-Ungarische Monarchie (de)Osztrák-Magyar Monarchia (hu) |
---|
|
Imperial & Royal Coat of arms (1867-1915)
|
උද්යෝග පාඨය: Indivisibiliter ac Inseparabiliter "Indivisible and Inseparable" |
|
The Austro-Hungarian Monarchy in 1914. |
අගනුවර | Vienna (main capital)[1] and Budapest |
---|
විශාලතම නගරය | Vienna= 1 623 538 people Budapest= 1 612 902 people |
---|
පොදු භාෂාවන් | Official languages:[2] ජර්මන්, හංගේරියානු, චෙක්, පෝලන්ත, යුක්රේනියන්, රුමේනියන්, ක්‍රොයේෂියන්, ඉතාලියන්, සර්බියන් Unofficial languages: Slovak, Slovene, Bosnian, Rusyn, Yiddish [3][4] |
---|
ආගම | Roman Catholic; also Protestant, Eastern Orthodoxy, Judaism, and Sunni Islam (after the annexation of Bosnia) |
---|
රජය | Constitutional monarchy, ද්විත්ව රාජධානි ක්රමයේ personal union |
---|
ඔස්ට්‍රියාවේ අධිරාජ-හංගේරියාවේ රජ | |
---|
|
• 1867–1916 | Francis Joseph I |
---|
• ක්‍රි.ව1916–1918 | Charles I & IV |
---|
|
Minister-President | |
---|
|
• ක්‍රි.ව.1867 | Friedrich von Beust (first) |
---|
• 1918 | Heinrich Lammasch (last) |
---|
|
Prime Minister | |
---|
|
• ක්‍රි.ව1867–1871 | Gyula Andrássy (first) |
---|
• ක්‍රි.ව1918 | János Hadik (last) |
---|
|
ව්‍යවස්ථාදායකය | Imperial Council, Diet of Hungary |
---|
| Herrenhaus, House of Magnates |
---|
| Abgeordnetenhaus, House of Representatives |
---|
ඓතිහාසික යුගය | New Imperialism / World War I |
---|
|
| 1 March 1867 |
---|
| 28 October ක්‍රි.ව.1918 |
---|
| 29 October ක්‍රි.ව.1918 |
---|
| 25 November ක්‍රි.ව1918 |
---|
| 31 October 1918 |
---|
• Dissolution treaties¹ | in 1919 & in 1920 |
---|
|
|
1914 | 676,615 km2 (261,243 sq mi) |
---|
|
|
• 1914 | 52800000 |
---|
|
ව්‍යවහාර මුදල | Gulden Krone (from 1892) |
---|
පූර්වප්‍රාප්ති වනුයේ |
අනුප්‍රාප්ති වනුයේ
|
|
| |
වර්තමානයේ මෙය අයත් වන්නේ | Austria Bosnia and Herzegovina Croatia Czech Republic Hungary Italy Montenegro Poland Romania Serbia Slovakia Slovenia Ukraine |
---|
|
ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යය යනු ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ සහ හංගේරියානු රාජධානියේ ඒකාබද්ධයෙන් පිහිටුවනු ලැබූ අධිරාජයයකි. එය 1867 සිට 1918 දක්වා පැවතියේය. පළමු ලෝක යුද්ධයේදී පරාජය වීමත් සමඟ එය බිඳ වැටුණි. 1867 ඔස්ට්‍රියා හංගේරියා සම්මුතිය අනුව ඒකාබද්ධය සිදු වූ අතර, එය හංගේරියානු පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමත් සමඟ 1867 මාර්තු 30 සිට ඔස්ට්‍රියා-හංගේරියා අධිරාජ්‍යය බවට පත් විය.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;
wien-vienna
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ^ http://www.google.com/search?tbm=bks&hl=com&q=%22official+languages+of+austria+hungary%22&btnG=
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;
vaterlandskunde
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;
thomasgraz
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි