ඔරිෆ්ලේම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
ඔරිෆ්ලේම් කොස්මටික්ස්
වර්ගය පොදු සමාගම
ස්ථාපිතය ක්‍රි.ව. 1967
ප්‍රාරම්භක(යන්) Jonas af Jochnick, Robert af Jochnick
මූලස්ථානය Luxembourg, Sweden (with a trading branch in Fribourg, ස්විට්සර්ලන්තය)
ප්‍රධාන පුද්ගලයන් Magnus Brännström (CEO)
Robert af Jochnick (Chairman)
කර්මාන්තය විලවුන්
නිෂ්පාදිතයන් විලවුන්], විලවුන්, සුවඳ විලවුන්, තිලිනs
වෙබ්අඩවිය oriflame.com/

ඔරිෆ්ලේම් රුපලවන්‍ය නිශ්පාදන එස්. ඒ. (ලක්සම්බ්ර්ග්) යනු ජොනාස් ඒ එෆ් ජොක්නික් සහ රොබට් ඒ එස් ජොක්නික් සහොදරයන් විසින් ස්වීඩනයේ 1967 දී පිහිටුවන ලද විලවුන් නිපැයුම් පෙලක්ය. මෙම සමාගම පෞද්ගලික සේවා , උපාංග සහ පෝෂණ නිෂ්පාදන අලෙවි කරනු ලබයි.[1] 2007 වන විට , එම සමාගම 2.242.500ක් ජනතාවගේ ස්වාධීන අලෙවි බලකාය සටහන් කරගෙන තිබේ.[2] මෙම සමාගම බෙදාහරින්නන්ට වන්දි ගෙවීමේ බහු- මට්ටමේ අලෙවිකරණ පද්ධතියක් භාවිතා කරයි.

අතීතය[සංස්කරණය]

ඔරිෆ්ලේම් රුපලවන්‍ය නිශ්පාදන පාරිභෝගිකයන් වෙත සෘජුව විකිණීමට බහු- මට්ටමේ අලෙවි ක්‍රම යොදා ගන්නා ජාතයන්තර රූපලාවන්ය සමාගමකි. මෙම සමාගම ස්වීඩනයේ 1967 දී මෙහෙයුම් ආරම්භ කළ අතර අද ලොව පුරා රටවල් 60 ක ව්‍යාප්තව ඇත.[උපුටාදැක්වීම අවශ්‍යයි] මෙම සමාගමට ලොව පුරා මිලියන 3.5 කට අධික අලෙවි හිතවතුන් ඇති අතර € බිලියන 1.5 ක වාර්ෂික ආදායමක් ඇත. . ඔරිෆ්ලේම් 2004 වසරේ සිට නැස්ඩැක් ඕ එම් එස් ස්ටොක්හෝම් ලැයිස්තුගත කරීම් වලට ඇතුලත්ව ඇත.

මධ්‍යතන යුගයේ ප්‍රංශයේ රාජකීය ධජය ඔරිෆ්ලේම් වෙලද නාමය සඳහා ගෙන ඇත.[3]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. http://corporate.oriflame.com/Products/Product-categories/
  2. Oriflame Q2 pretax rises on strong sales growth; results above expectations
  3. Bhujabal, Bijay (2002). The Mega Business Quiz Book. Vision Books. පි. 66. 

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ඔරිෆ්ලේම්&oldid=348276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි