ඔරිෆ්ලේම්
![]() නැචුරල් ස්විඩිශ් කොස්මටික්ස් | |
වර්ගය | පොදු සමාගම |
---|---|
ස්ථාපිතය | ක්‍රි.ව. 1967 |
ප්‍රාරම්භක | Jonas af Jochnick, Robert af Jochnick |
මූලස්ථානය | Luxembourg, Sweden (with a trading branch in Fribourg, ස්විට්සර්ලන්තය) |
ප්‍රධාන පුද්ගලයන් | Magnus Brännström (CEO) Robert af Jochnick (Chairman) |
කර්මාන්තය | විලවුන් |
නිෂ්පාදිතයන් | විලවුන්], විලවුන්, සුවඳ විලවුන්, තිලිනs |
වෙබ්අඩවිය | oriflame.com/ |
විකුණනු ලබන්නේ | OMX: ORI SDB |
ඔරිෆ්ලේම් රුපලවන්‍ය නිශ්පාදන එස්. ඒ. (ලක්සම්බ්ර්ග්) යනු ජොනාස් ඒ එෆ් ජොක්නික් සහ රොබට් ඒ එස් ජොක්නික් සහොදරයන් විසින් ස්වීඩනයේ 1967 දී පිහිටුවන ලද විලවුන් නිපැයුම් පෙලක්ය. මෙම සමාගම පෞද්ගලික සේවා , උපාංග සහ පෝෂණ නිෂ්පාදන අලෙවි කරනු ලබයි.[1] 2007 වන විට , එම සමාගම 2.242.500ක් ජනතාවගේ ස්වාධීන අලෙවි බලකාය සටහන් කරගෙන තිබේ.[2] මෙම සමාගම බෙදාහරින්නන්ට වන්දි ගෙවීමේ බහු- මට්ටමේ අලෙවිකරණ පද්ධතියක් භාවිතා කරයි.
අතීතය[සංස්කරණය]
ඔරිෆ්ලේම් රුපලවන්‍ය නිශ්පාදන පාරිභෝගිකයන් වෙත සෘජුව විකිණීමට බහු- මට්ටමේ අලෙවි ක්‍රම යොදා ගන්නා ජාතයන්තර රූපලාවන්ය සමාගමකි. මෙම සමාගම ස්වීඩනයේ 1967 දී මෙහෙයුම් ආරම්භ කළ අතර අද ලොව පුරා රටවල් 60 ක ව්‍යාප්තව ඇත.[උපුටාදැක්වීම අවශ්‍යයි] මෙම සමාගමට ලොව පුරා මිලියන 3.5 කට අධික අලෙවි හිතවතුන් ඇති අතර € බිලියන 1.5 ක වාර්ෂික ආදායමක් ඇත. . ඔරිෆ්ලේම් 2004 වසරේ සිට නැස්ඩැක් ඕ එම් එස් ස්ටොක්හෝම් ලැයිස්තුගත කරීම් වලට ඇතුලත්ව ඇත.
මධ්‍යතන යුගයේ ප්‍රංශයේ රාජකීය ධජය ඔරිෆ්ලේම් වෙලද නාමය සඳහා ගෙන ඇත.[3]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ http://corporate.oriflame.com/Products/Product-categories/
- ↑ Oriflame Q2 pretax rises on strong sales growth; results above expectations
- ↑ Bhujabal, Bijay (2002). The Mega Business Quiz Book. Vision Books. p. 66.