එයාර් සිලෝන් ගමනාන්ත
Appearance
ගුවන් සේවය ආරම්භයේදී ගමනාන්ත කුඩා සංඛාවක් මෙහෙය වූවද පසුව වෙනත් ගුවන් සමාගම් සමඟ එක්ව ලොවපුරා ගමනාන්ත රාශියකට ගමන් කලේය.
1950 දශකය
[සංස්කරණය]මෙම කාළය තුළ එයාර් සිලෝන් ප්‍රධාන ඉසව් 3කට ගමන් කලා.යුරෝපය,ඕස්ට්‍රෙලියාව හා ඉන්දියාවයි.මේවා රාජකීය ඕලන්ද ගුවන් සේවය(KLM) සමඟ එක්ව සිදු කලා.
|
|
|