ඌරුවල වළගම්බා රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
(ඌරුවල වලගම්බා රජ මහා විහාරය වෙතින් යළි-යොමු කරන ලදි)
ඌරුවල වලගම්බා රජ මහා විහාරය
Uruwala Valagamba Raja Maha Vihara
විහාරයේ පුරාණ බෝධිය සහ ප්‍රාකාරය
මූලික තොරතුරු
පිහිටීමඌරුවල, ගම්පහ, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක07°03′22.9″N 80°03′06.6″E / 7.056361°N 80.051833°E / 7.056361; 80.051833ඛණ්ඩාංක: 07°03′22.9″N 80°03′06.6″E / 7.056361°N 80.051833°E / 7.056361; 80.051833
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයගම්පහ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (8 ජූලි 2005)[1]
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

ඌරුවල වලගම්බා රජ මහා විහාරය යනු ශ්‍රී ලංකාවේ ඌරුවල පිහිටි පුරාණ බෞද්ධ පුදබිමක් වේ. එය මිරිස්වත්ත හන්දියේ සිට වතුරුගම මාර්ගයේ කිලෝමීටර 4.71 පමණ දුරින් පිහිටා තිබේ. වර්තමානයේ මෙම විහාරය ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරක ස්ථානයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කොට ඇත.[2] විහාරාධිපති වශයෙන් බුත්පිටියේ බී සුමංගල හාමුදුරුවෝ දැනට වැඩ වාසය කරයි.

මේවාද බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "ගැසට්". ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1401. 8 ජූලි 2005.
  2. "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2016.