උප්පත්ති දේවස්ථානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
උප්පත්ති දේවස්ථානය
Church of the nativity beth.jpg
මේන්ජර් චතුරස්‍රෙයහි සිට පෙනෙන උප්පත්ති දේවස්ථානය
මූලික තොරතුරු
පිහිටීම බෙත්ලෙහෙම, බටහිර ඉවුර, පලස්තීනය
භූගෝලීය ඛණ්ඩාංක 31°42′15.50″N 35°12′27.50″E / 31.7043056°N 35.2076389°E / 31.7043056; 35.2076389Coordinates: 31°42′15.50″N 35°12′27.50″E / 31.7043056°N 35.2076389°E / 31.7043056; 35.2076389
අනුබැඳියාව හවුලකි: ආමේනියානු අපෝස්තලික, ග්‍රීක ඕර්තඩොක්ස් සහ රෝමානු කතෝලික
රට පලස්තීනය
සම්පූර්ණ කෙරුණේ 565
නිල නාමය: ජේසුස් වහන්සේගේ උප්පත්ති ස්ථානය: උප්පත්ති දේවස්ථානය සහ වන්දනා මාර්ගය, බෙත්ලෙහෙම
නිර්ණායක iv, vi
නම්කෙරුණේ 2012[1]
සඳහන අං. 1433
වර්ගය සංස්කෘතික
රාජ්‍ය පාර්ශවය පලස්තීනය
ප්‍රදේශය බටහිර ආසියාව
උප්පත්ති ගුහාවේ අල්තාරය පහත ඇති මෙම දස-සතර-කොන් තරුව සනිටුහන් කරන්නේ භාග්‍යවත් කන්‍යා මරිය තුමිය වෙතින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලද ස්ථානය යැයි විශ්වාස කෙරෙන සාම්ප්‍රදායික තැනයි.

බෙත්ලෙහෙමෙහි පිහිටා ඇති උප්පත්ති දේවස්ථානය යනු අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතින ලෝකයේ ඉපැරැණිම දේවස්ථාන වලින් එකකි. මෙම ගොඩනැගිල්ල තනා ඇත්තේ ජනශ්‍රැතිය විසින් නාසරෙත්හී ජේසුස් වහන්සේගේ උප්පත්ති ස්ථානය ලෙසින් සටහන් කරන්නාවූ ලෙන වට කොට වන අතර, ප්‍රාථමික වශයෙන් ක්‍රිස්තියානුවන් විසින්ද එලෙසම මුස්ලිම් භක්තිකයන් විසින්ද මෙය ශුද්ධවූ ස්ථානයක් ලෙසින් සලකනු ලැබේ. පලස්තීනයට අයත් ප්‍රදේශය තුල පවතින බවට ලැයිස්තු ගත කල පළමු ලෝක උරුම අඩවිය මෙය වෙයි.[2] එය අන්තරායයට ලක්ව ඇති ලෝක උරුම අඩවි ලැයිස්තුව තුලටද එක් කොට ඇත.[3]

සටහන්[සංස්කරණය]

  1. යුනෙස්කො, බර්ත්ප්ලෙස් ඔෆ් ජීසස්: ද චර්ච් ඔෆ් ද නැටිවිටි ඇන්ඩ් ද පිල්ග්‍රිමේජ් රූට්, බෙත්ලෙහෙම්. Whc.unesco.org. සම්ප්‍රවේශය 1 ජූලි2012.  zero width joiner character in |title= at position 71 (help); Check date values in: |access-date= (help)
  2. ලාසරෝෆ්, ටොවා (ජූනි 29, 2012). යුනෙස්කෝ: නැටිවිටි චර්ද් හෙරිටේජ් සයිට් ඉන් 'පැලස්ටයින්'. ද ජෙරුසලෙම් පෝස්ට්. සම්ප්‍රවේශය 2012-06-29.  Check date values in: |date= (help)
  3. බර්ත් ප්ලේස් ඔෆ් ජීසස්: චර්දච් ඔෆ් ද වැටිවිටි ඇන්ඩ් ද පිල්ග්‍රිමේජ් රූට්, බෙත්ලෙහෙම්. UNESCO. සම්ප්‍රවේශය 30 ජූනි 2012.  zero width joiner character in |title= at position 61 (help); Check date values in: |access-date= (help)
"https://si.wikipedia.org/w/index.php?title=උප්පත්ති_දේවස්ථානය&oldid=285556" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි