උත්තර ජයමහා විහාරය

විකිපීඩියා වෙතින්
උත්තර ජයමහා විහාරය
Uththara Jayamaha Vihara, Ampara.jpg
විහාරයේ ප්‍රථිමා ගෘහයෙහි වූ ලෙන් ලිපියක්
මූලික තොරතුරු
පිහිටීමහිඟුරාණ
භූගෝලීය ඛණ්ඩාංක07°13′17.8″N 81°40′45.7″E / 7.221611°N 81.679361°E / 7.221611; 81.679361ඛණ්ඩාංක: 07°13′17.8″N 81°40′45.7″E / 7.221611°N 81.679361°E / 7.221611; 81.679361
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයඅම්පාර
පළාතනැගෙනහිර පළාත
රටශ්‍රී ලංකාව
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (26 දෙසැම්බර් 2014)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ සිද්ධස්ථානය

උත්තර ජයමහා විහාරය යනු ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ හිඟුරාණ පිහිටි පුරාණ බෞද්ධ විහාරස්ථානයක් වේ. එය හිඟුරාණ නගරයේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින්, හිඟුරාණ සීනි කර්මාන්ත ශාලාවට ආසන්නව පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය, රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2014 වර්ෂයේ දෙසැම්බර් 26වන දිනදී රජයේ ගැසට් අංක 1148 යටතේ සිදුකොට තිබේ.[1]

මූලාශ්‍ර[සංස්කරණය]

බාහිර සබැඳි[සංස්කරණය]

  • "PART I : SECTION (I) — GENERAL Government Notifications" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය. 1895. 26 දෙසැම්බර් 2014.
"https://si.wikipedia.org/w/index.php?title=උත්තර_ජයමහා_විහාරය&oldid=409110" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි