සාම චෛත්‍යය, උණවටුන
Appearance
(උණවටුන සාම චෙෙත්‍යය වෙතින් යළි-යොමු කරන ලදි)
උණවටුන, රූමස්සල,පිහිටා ඇති සාම චෛත්‍යය, ශ්‍රී ලංකාවේ ඉදිකොට තිබෙන සාම චෛත්‍යය වලින් එකකි. ඉතිරි චෛත්‍යයන් බණ්ඩාරවෙල, අම්පාර, ශ්‍රී පාද සහ වලපනේ හීත් ඉදිකොට ඇත.[1]
ඉතිහාසය
[සංස්කරණය]ජපානයේ නිප්පොන්සන් ම්යෝහෝජි මහ නිකායේ ආධාර සහිතව, උණවටුන සාම චෛත්‍යයය 2004 වසරේ පෙබරවාරි 23 වන දින සාදා නිම කොට තිබේ.[2]
විහාරය
[සංස්කරණය]කොළඹ සිට කතරගම දක්වා වූ ගමන් මගෙහි ගාල්ල නගරය පසුකොට මිනිත්තු 10 ක පමණ දුරින් විහාරය පිහිටා තිබෙයි.
විහාර චෛත්‍යයහි පිටත පරිවාරව සිව් දිශාමුඛව බුද්ධ ප්‍රථිමා සතරක් තැම්පත් කොට තිබෙන අතර, ඉන් බෝධිසත්වයින්ගේ උප්පත්තියත්, බුද්ධත්වයත් හා බුදුන් වහන්සේගේ පරිණිර්වාණයත් නිරූපණය කොට තිබෙයි.
ගැලරිය
[සංස්කරණය]මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ http://amazinglanka.com/wp/peace-pagoda-ampara/ ජැපනීස් පීස් පැගෝඩා ඉන් අම්පාර
- ^ http://amazinglanka.com/heritage/japanese_pagoda_galle/japanese_pagoda_galle.php ගාල්ල රූමස්සල ජපාන සාම චෛත්‍යය