ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
Appearance
(ඉලෙක්ට්‍රොනික තාක්ෂණය සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව වෙතින් යළි-යොමු කරන ලදි)
ඉලෙක්ට්‍රොනික විද්‍යාව යනු ඉලෙක්ට්‍රෝන වල විමෝචනය, හැසිරීම, බලපෑම හා ඉලෙක්ට්‍රෝනික උපාංග ද පිළිබඳව අධ්‍යයනය හා ඒවායේ භාවිතයයි. අර්ධ සන්නායක සම්බන්ධව සැලකූ විට, ඉලෙක්ට්‍රෝන හෝ වෙනත් ආරෝපණ වාහකයන්ගේ සන්නයනය පාලනය හා සම්බන්ධ වන විද්‍යාව හා තාක්ෂණය ලෙසද එය අර්ථ දැක්විය හැක. මෙහි ඉතිහාසය 1880 දී තෝමස් අල්වා එඩිසන් විසින් විද්‍යුතය සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීම දක්වා දිවෙයි. බෙල් පරීක්ෂණාගාරය මගින් 1947 දී ට්‍රාන්සිස්ටරය සොයා ගැණුනු අතර, මෙය අනවරතව දියුණුවට ලක් වීමෙන් මයික්‍රො ප්‍රොසෙසරය දක්වා දියුණුවට පත් විය. ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිලිබඳව සැලකීමේදී ප්‍රධාන කොටස් දෙකක් සැලකේ.
- ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික විද්‍යාව
- සංඛ්‍යාංක ඉලෙක්ට්‍රොනික විද්‍යාව
මූලික උපාංග
[සංස්කරණය]උපාංගය | පින්තූරය | සංකේත | භාවිත |
---|---|---|---|
ප්‍රතිරෝධකය | |||
ධාරිත්‍රකය | |||
ආලෝක විමෝචක දියෝඩ (LED) | ආලෝකය නිපදවීම |
අමතර අවධානයට
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]භාහිර සබැඳි
[සංස්කරණය]Wikibooks has more on the topic of: ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
Wikibooks has a book on the topic of: Electrical engineering
විකිමූලාශ්‍ර සතුව මෙම ලිපියට අදාල මුල් පිටපත පවතී:
විකිසරසවිය සතුව School:Electronics පිළිබඳ ඉගෙනුම් මූලාශ්‍ර ඇත.
ඉලෙක්ට්‍රොනික තාක්ෂණය හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Electronics at Curlie
- Navy 1998 Navy Electricity and Electronics Training Series (NEETS) සංරක්ෂණය කළ පිටපත 2 නොවැම්බර් 2004 at the Wayback Machine
- DOE 1998 Electrical Science, Fundamentals Handbook, 4 vols.