ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉලෙක්ට්‍රොනික ව්ද්‍යාව යනු ඉලෙක්ට්‍රෝන වල විමෝචනය , හැසිරීම , බලපෑම හා ඉලෙක්ට්‍රෝනික උපාංග ද පිළිබඳව අධ්‍යය නය හා ඒවායේ භාවිතයයි.අර්ධ සන්නායක සම්බන්ධව සැලකූ විට , ඉලෙක්ට්‍රෝන හෝ වෙනත් ආරෝපණ වාහකයන්ගේ සන්නයනය පාලනය හා සම්බන්ධ වන විද්යාව හා තාක්ෂණය ලෙසද එය අර්ථ දැක්විය හැක.මෙහි ඉතිහාසය 1880 දී ‍තෝමස් අල්වා එඩිසන් විසින් විද්යුතය සම්බන්ධ පරීක්ෂණ සිදු කිරීම දක්වා දිවෙයි. බෙල් පරීක්ෂණාගාරය මගින් 1947 දී ට්‍රාන්සිස්ටරය සොයා ගැණුනු අතර , මෙය අනවරතව දියුණුවට ලක් වීමෙන් මයික්‍රො ප්‍රොසෙසරය දක්වා දියුණුවට පත් විය.ඉලෙක්ට්‍රොනික විද්යාව පිලිබඳව සැලකීමේදී ප්‍රධාන කොටස් දෙකක් සැලකේ. 1.ප්‍රතිසම ඉලෙක්ට්‍රොනික විද්යාව 2.සංඛ්යාංක ඉලෙක්ට්‍රොනික විද්යාව කෙසේ නමුත් ලොව කිසිදු පුද්ගලයෙකු එම විදුලිය නමැති අපුරු ප්‍රභවය (උපාංගයක්/ද්‍රව්‍යයක්/අංශුවක්....ආදී විවිද අර්ථකතන දියහැකි උවත්) දැනට භෞතික වශයෙන් මේ ආකාරයේ යය් දැක නැත.නමුත් බොහෝ දෙනෙකු මෙම විදුලිය අත්දැක ඇතිබව නම් නොරහසකි. අදත් බොහෝ ඉංජිනේරුවන්/විද්‍යා ශුරීන් මෙය ගැන ඉහලින් කතා කරන්නට ගත්තත් ඔවුන් මෙම දෙය ගැන දන්නා තරම ඉතා අල්ප බව ආධුනිකයන් සියලු දෙනාම දැනගතයුතුම ඇත්තකි(එහෙයින් නොදන්නා දෙය ඉගෙන ගැනීමට කිසිදු දැනුමක් හෝ අත්දැකීමක් නොමැතිවීම ගැන බය නොවන්න).

මතුපිට සවිකලහැකි(SMD) කුඩා විද්‍යුත් උපාංග යොදාගන්නා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය